Tempered glass නම් මම ගොඩක් recommend කරනවා.
අපේ මල්ලිගෙ S2 එකට tempered glass screen protector එකක් දාලා තිබුනෙ.
ළඟදි බයික් එකේ යනකොට ෆෝන් එක වැටිලා ඒක උඩින් ත්රීවීල් එකක් ගිහින්.
Tempered glass එක කුඩු, ත්රීවීල් එක නැග්ගම බැටරියෙන් ආපු තෙරපුමට LCD display එකත් කුඩු.
ඒත් tempered glass එක ගලවල බැලුවම ඒක යටින් තියෙන phone එකේ glass එකේ එක සීරීමක් වත් නෑ!!![]()
ow bun godak watinwa meka





