හොඳ හයිය තියෙන screen protector එකක් දාගමු
මචන්ලා මේ තියෙන්නේ Nillkin Tempered glass screen protector එකක්. නිකන් සාමාන්‍ය screen protector වගේ නෙමෙයි මේක tempered glass. glass කිව්වම හිතෙයි ගොඩක් මහත ඇති කියලා එහෙම නෑ thickness එක 0.3mm phone එකට දැම්මද කියලා හොයන්නවත් බෑ. ඕනේ phone model එකකට ගැලපෙන ඒවා තියෙනවා. මේකේ තියෙන oleo-phobic coating එක නිසා finger print ඒ වගේම oil හිටින්වත් අඩුයි විශේෂයෙන් දාඩිය දැම්මම එහෙම තමා එකේ වටිනාකම තේරෙන්නෙ. සාමාන්‍ය screen protector වගේ මේක flexible නෑ. screen එක හොඳට protect වෙනවා glass එකක් nisa. අනික normal screen protecter එකක hardness එක 2H to 3H වගේ එත් මේකේ 9H. මම මේක ගත්තේ ebay එකෙන්. දාල බැලුව පට්ට fingerprint එහෙම හිටින්නෙම නෑ වගේ ඒ වගේම හොඳට clear. පාතින් video එකක් දාල ඇති drill එකකිනුත් හූරනවා මුකුත් වෙන් නෑ. පොඩ්ඩක් youtube එකේ සේර්ච් කරල බලන්න ගොඩක් reviews තියෙනවා
මේ video එක බලපුවම තේරෙයි මේකේ වටිනාකම

Last edited: