හොඳ හොඳ පෙට්ටි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    නොටිෆිකේසන් චෙක් කරද්දී මෙ ත්‍රෙඩ් එකේ ටයිටල් එක දකිද්දි නිකන්ම ක්ලික් වෙනව කියපන්කො. දැන් කී සැරයක් නම් අවාද මේකට 😒
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගොඩක් හොඳයි... ජය. දවසක ඕනවෙයි කියල බුක්මාක් කලා
     
    • Love
    Reactions: kalanka90