හොඳ binocular and monocular එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    කොල්ලනෙ හොඳ binocular or monocular එකක් කියපන්කො අඩුවට ගන්න පුලුවන්, හොඳ යූස්ඩ් එකක් හරි කමක් නෑ, නයිට් විශන් සපොර්ට් එකක් ඕනි... thermal ඒවානම් පට්ට ගනන් වෙයි නේ? :P තර්මල් එකක් ගන්න තියේනම් පට්ට
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,274
    4,084
    113
    ඛොඨ ඛැථ උබලට මොන night visionද කුකුලෝ ඔන්න ඔහෙ හුලුඅත්තක් පත්තුකරන් වන වන ඔෆීස් ඇරිලා ගෙදර පල 😂😂😂😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඛොඨ ඛැථ උබලට මොන night visionද කුකුලෝ ඔන්න ඔහෙ හුලුඅත්තක් පත්තුකරන් වන වන ඔෆීස් ඇරිලා ගෙදර පල 😂😂😂😂
    අඪෝ ධුඛ හිථුණා භන් :(
    රෑට ගෙවල් වලට පනින්න යන්නේ

    කලින් gun එකක් ගන්න හෙව්වා
    ඊට පස්සේ flashlight එකක් හෙව්වා
    දැන් night vision
    ඔව් ඉස්සෙල්ලාම එන්නෙ උබව බලන්න, කනවා පුක :growl:

    ඇයි යුක්‍රේන් පැත්තේ වත් යන්නද
    දරුනු හොරු සීන් එකක් තියේ බන්, බේරන්න බෑ, පාන්දර 3යි නිදාගද්දි ගමේ උන් සෙට් වෙලා මුර කරනවා. අහු උනොත් නම් ඇට තලලා යවන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 10:38 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    දරුනු හොරු සීන් එකක් තියේ බන්, බේරන්න බෑ, පාන්දර 3යි නිදාගද්දි ගමේ උන් සෙට් වෙලා මුර කරනවා. අහු උනොත් නම් ඇට තලලා යවන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 10:38 AM
    මෙහෙත් තිබ්බා පහුගිය කාලේ. රබර් ෂීට් දාන දුම් ගෙවල් එහෙම කැඩුවා.කඩවල් කැඩුවා.

    දැන් නම් අඩුයි.

    ඒත් වතුවල පොල් පුවක් වලට වැඩේ දෙනවා තාම.

    Trail camera එකක් අරන් අතටම අල්ලගන්න කියලා හිතාගෙන හිටියට තාම කරගන්න බැරි වුනා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    අඪෝ ධුඛ හිථුණා භන්:(

    ඔව් ඉස්සෙල්ලාම එන්නෙ උබව බලන්න, කනවා පුක :growl:

    දරුනු හොරු සීන් එකක් තියේ බන්, බේරන්න බෑ, පාන්දර 3යි නිදාගද්දි ගමේ උන් සෙට් වෙලා මුර කරනවා. අහු උනොත් නම් ඇට තලලා යවන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 10:38 AM
    කෙහෙල් කනේ ඇවරි කපන් ගිහින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Up

    ඉස්සෙල්ල ටෝච්
    දැන් නයිට් විශන්

    හොරකමෙ යන්නද 🤔
    කුඩ්ඩන්ගෙන් බේරෙන්න බන් :( ජෝක් නෙමේ හෙනම කේස් මේ ටිකේ, ගෙවල් වලට පනින එක නතින් උන්ට , පොලිසියත් එනවා හිටපු ගමන්, ඒ උනාට තාම එකයි දෙන්නයි අහුවෙලා තියෙන්නෙ, සුපිරි ගේමක් දීලා පැනපු එකෙක් ඉන්නවා මෙහෙ, මම විස්තර පස්සෙ දාන්නම්
    මෙහෙත් තිබ්බා පහුගිය කාලේ. රබර් ෂීට් දාන දුම් ගෙවල් එහෙම කැඩුවා.කඩවල් කැඩුවා.

    දැන් නම් අඩුයි.

    ඒත් වතුවල පොල් පුවක් වලට වැඩේ දෙනවා තාම.

    Trail camera එකක් අරන් අතටම අල්ලගන්න කියලා හිතාගෙන හිටියට තාම කරගන්න බැරි වුනා.
    කැමරාවත් ගල් කරයි බන්, කුඩ්ඩන්ට කුඩු ගන්න සල්ලි නෑ. දරුනුවටම යන්නෙ ඒක
    කෙහෙල් කනේ ඇවරි කපන් ගිහින්
    :lol: ටිකක් සාදාරණ එකෙක්
     
    • Love
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැමරාවත් ගල් කරයි බන්, කුඩ්ඩන්ට කුඩු ගන්න සල්ලි නෑ. දරුනුවටම යන්නෙ ඒක
    ඒවට විසදුම් තියෙනවා

    BB577-AC6-F155-40-B0-874-D-B576-BA3-F3-EF4.jpg

    Trail camera lock box
     
    • Haha
    Reactions: CorD SaC and SDCR