හොඳ brandy එකක් කියන්න බලන්න

AnuradhaRa

Well-known member
  • මං දැං ගිහින් පිජ් එකෙන් ජිංජි බියර් ටිකක් දාගත්ත කෝප්පෙකට

    කොකාකොලා එක්ක කලවන් කරගත්තනම් පැනිරහ තමයි.
    මම ආසයි උගුර පිච්චිල යන එකට

    මම බියර් ටින් දෙකක් තුනක් බීල තියෙනව

    අරක්කු බිලම නෑ
     
    • Like
    Reactions: Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මං දැං ගිහින් පිජ් එකෙන් ජිංජි බියර් ටිකක් දාගත්ත කෝප්පෙකට
    ඉස්සර තිබ්බ මොරවක මෙඩිටො කියලා එකක්, තව තිබ්බ මොකක් හරි එකක් මට දන් නම මතක නැ, එකත් ඔය බඩෙ අමරුවට දෙනව පොඩි කාලෙ, අමුතු නමක්. morawaka medito company eka wahuna
     
    • Love
    Reactions: AnuradhaRa

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    මම කැමති Courvoisier, Hennessy & Three Barrels.
    ඔයිට වඩා ඒවා afford කරන්න අමාරුයි
    Mokakda bola e Courvoisier , Hennessy ita passe ara cheap three Barrels dala 😂 just a correction othana three barrels witharai brandy anith deka Cognac- Cognac is richer than brandy smooth and rich Tate and aged 🤗 Habai same process eka grapes or fermented juice of other fruit walin thama hadanne. They say every Cognac is brandy, but not all brandy is cognac🙃, Brandy eka cognac wenne eka Cognac region eke haduwoth witharai 😁
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර තිබ්බ මොරවක මෙඩිටො කියලා එකක්, තව තිබ්බ මොකක් හරි එකක් මට දන් නම මතක නැ, එකත් ඔය බඩෙ අමරුවට දෙනව පොඩි කාලෙ, අමුතු නමක්. morawaka medito company eka wahuna
    ග්‍රයිප් වෝටර්
     
    • Love
    Reactions: sinhawanshaya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,028
    113
    34
    Kalutara
    OrEdHoo.jpeg