හොඳ Camera එකක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි සිද්ධිය...
    මම Zoom වලින් online පංති කරනවා. දැනට පාවිච්චි කරන්නේ 1080P 8M HIKVISSION කැමරා එකක්. ඒක අපිට ඕන විදිහට Focus කරගන්න බෑනේ. මට ඕනේ කැමරාව ටිකක් ඇතින් තියල Optical ‍Focu කරගන්න පුළුවන්, Direct USB වලින් webcam එකක් විදිහට lap එකට සෙට් කරගන්න පුළුවන් කැමරා එකක්. උඹල දන්නවනම් මට උදව්වක් කරපල්ලකෝ.... හොඳ Brand එකක් සෙට් කරල දියන්....
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    Logitech c 920 ගනින් විසිපහක් විතර වෙයි. නැත්නම් ඉතින් හොඳ කැමරා වත් ගන්න පුළුවන් ලක්ෂයක් විතර වෙයි.
     
    • Like
    Reactions: nrjayasinghe

    nidarsha91

    Well-known member
  • 618AdY7QtnL.jpg


    Menna meekak gahaganin bounce karala. ube lights madi nisa thiyena camera ekata focus karaganda baruwa athi
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Logitech c 920 ගනින් විසිපහක් විතර වෙයි. නැත්නම් ඉතින් හොඳ කැමරා වත් ගන්න පුළුවන් ලක්ෂයක් විතර වෙයි.
    මේකත් මැනුවල් ෆෝකස් කරන්න බෑ නේ