හොඳ counsellor කෙනෙක් ඕනේ

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
හොඳ counsellor කෙනෙක් ඕනේ

මම කලිනුත් දැම්මා ලංකාවේ හොඳ මානසික ගැටළු සඳහා ඉන්න doctors ගැන අහලා.ඒකට මට ගොඩාක් අය උදව් කරා.ස්තූතියි හැමෝටම..

දන්න අය මට දැන් පොඩ්ඩක් කියන්න මානසික ගැටළු සඳහා උපදෙස් දෙන Counselling Psychologists ගැන දන්නවනම්..

අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
 
Juni@r

Member
May 18, 2012
370
22
0
මම කලිනුත් දැම්මා ලංකාවේ හොඳ මානසික ගැටළු සඳහා ඉන්න doctors ගැන අහලා.ඒකට මට ගොඩාක් අය උදව් කරා.ස්තූතියි හැමෝටම..

දන්න අය මට දැන් පොඩ්ඩක් කියන්න මානසික ගැටළු සඳහා උපදෙස් දෙන Counselling Psychologists ගැන දන්නවනම්..

අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න

umbe getalu mata pm karapan.mama ewata wisadum dennam.