හොඳ ENT Doctor කෙනෙක් දන්නවද...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං...
    කතා කරන්න පටන්ගත්ත විතරයි...
    කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං...
    කතා කරන්න පටන්ගත්ත විතරයි...
    කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
    ඩොකාලට ඕක හදන්න බෑ. සිංහල බේත් කරපන්
     
    • Like
    Reactions: nrjayasinghe

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පොඩ්ඩක් හිටපන් වෙද මහ්ත්තයා ඇවිත් උපදෙස් දෙයි
     
    • Like
    Reactions: nrjayasinghe

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Dr. Kirihewa - Colombo National Hospital
    Babage deyak nisa Karapitiyata lagu wenna epa. Hakiyawak thiyenawa nam colombo awilla pennana
     
    • Like
    Reactions: nrjayasinghe

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,702
    113
    තෑන්ක්ස් මචං.... මේ දවස්ව ලංකාවෙ නෑලු
    Tawa dennek inna.. eth kohomada danne na.. poddak hoyala balanna. Dr Senaka tamay mehe hitapu hodama kena man danna widiyata

    Screenshot_20230605_162015_Chrome.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අන්තිමට කොච්ලියර් ඉම්ප්ලාන්ට් බද්ධ කරන්න තමයි කියන්නෙ ,

    ඒක බද්ධ කරපු ළමයෙක්ගෙ දෙමව්පියන්ගෙන් අහල බලන්නකෝ කොහොමද රැග් එකේ cepa කියල 🤢
     
    • Like
    Reactions: nrjayasinghe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අන්තිමට කොච්ලියර් ඉම්ප්ලාන්ට් බද්ධ කරන්න තමයි කියන්නෙ ,

    ඒක බද්ධ කරපු ළමයෙක්ගෙ දෙමව්පියන්ගෙන් අහල බලන්නකෝ කොහොමද රැග් එකේ cepa කියල 🤢
    හරි දැන් උබ කියන්න මොන සිංහල වේද මහත්තයා ද මේ වැඩේට හරියන්නේ....
    ලගම ඉන්න සිංහල වෙදමහත්තයා පැණි වෙදා දම්මික මහතා, ගමේ පන්සලේ හාමුදුරුවෝ දුරක වැඩලා.... දැන් කියපන්......