බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං...
කතා කරන්න පටන්ගත්ත විතරයි...
කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
කතා කරන්න පටන්ගත්ත විතරයි...
කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
ඩොකාලට ඕක හදන්න බෑ. සිංහල බේත් කරපන්බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං...
කතා කරන්න පටන්ගත්ත විතරයි...
කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
තෑන්ක්ස් මචං.... මේ දවස්ව ලංකාවෙ නෑලුDr Senaka Welendawa
Meya hoday machan.. karapitiye ruhunu hospital inmwa..
Tawa dennek inna.. eth kohomada danne na.. poddak hoyala balanna. Dr Senaka tamay mehe hitapu hodama kena man danna widiyataතෑන්ක්ස් මචං.... මේ දවස්ව ලංකාවෙ නෑලු
හරි දැන් උබ කියන්න මොන සිංහල වේද මහත්තයා ද මේ වැඩේට හරියන්නේ....අන්තිමට කොච්ලියර් ඉම්ප්ලාන්ට් බද්ධ කරන්න තමයි කියන්නෙ ,
ඒක බද්ධ කරපු ළමයෙක්ගෙ දෙමව්පියන්ගෙන් අහල බලන්නකෝ කොහොමද රැග් එකේ cepa කියල![]()