හොඳ genetics තියෙන ගෑනියෙක් බැඳපන්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. වයිෆ්ගේ නංගි උඹ ඔය හොයන්න කියන කුලකයේ. හිතපංකෝ ටටියානා වගේ නමුත් ඊටත් හොඳට ඇඟ තියෙන කෙල්ලෙක් කියලා. කියන්න දුකයි සිංහලු, සල්ලි තියෙන හොඳ පොශ් පවුලක් කියලා එකෙක්ට කරගැස්සුවා ළමයි ආවා නිකං මයිනෝ වගේ. කෙලින්ම කියනවනං, ළමයි මිනිහගේ අම්මා වගේ කලු කොට මොංගල් මන්දබුද්දික එන්සිනා ලුක්. මිනිහා ඒ තරම්ම අවුල් නෑ. හැබැයි අවුල් නැත්තෙත් නෑ

    බඳින කාලේ මාර පොලිටික්ස් ගියේ අපේ පවුල් දෙක අතරේ.
    මට මළ පනිනවා, යකා වගේ කියලා මට හම්බෙන උං අංගවිකල මොංගල් උං කිය කියා නංගිට හෝයියා දාපු උං දැන් කියනවා බලන්නකෝ නංගිගේ ළමයි හම්බුනේ මිනිහා විදියටනේ...... කිසි දෙයක් ඇන්දුවට කිසි පෙනුමක් නෑ.....අපරාදේ මොන හෙනයක් වැදුනද දන්නේ නෑ කියලා.
    උං දැං කතාකරන්නේ මං මාරු ගහලා නංගිට ළමයි හම්බෙලා වගේ🤣🤣
    මං ඒත් පනිවිඩේ යැව්වා දෙන්නම මට දුන්නනං උඹලට ඔච්චර වැලපෙන්න වෙන්නේ නෑ කියලා.🤣😝

    කුනු කතා කියපු නිසා කොහොමත් වයිෆ්ගේ පැත්තේ එකෙක්ටවත් මගේ ළමයෙක් අල්ලන්න දීලා නෑ. වැඩිම වුනොත් දුර ඉඳන් බලං ඉඳලා හූල්ලන්න සෙට්කරලා තියෙනවා.

    මම කියන්නේ බඳිනකොට හත්මුතු පරම්පරාවම බලලා බැඳපල්ලා. කොහෙං පලදෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.
    මටනං දෙයියෝ දුන්නා ආයේ මටම හීල්ලෙන්න😍😍
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    06. එක ඇටයක් ඇනිත් එකට වඩා උඩින් තියෙන්නේ. :baffled:

    ඕකෙන් නහයයි, සුලියයි තාත්තගෙන්, අනිත් ඒව අම්මගෙන්.

    Are you serious!!
    අහන්න ආපු එක අහල ඉවරයි
     
    • Haha
    Reactions: KrishanL89

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134

    ලැබෙන ළමයිගෙ පෙනුමට අම්මල තාත්තලව අල්ලගෙන බනින එක මාරම තර්ඩ් ක්ලාස් හැසිරීමක්නෙ මචන්. බඳිද්දි පරම්පරාවම හොයල බැදපන් කියල ඔය අන්තිමට කියද්දි උබම ඒ ගොඩේ හැසිරීමට උඩ ගෙඩිදීමක් කරල තියෙන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලැබෙන ළමයිගෙ පෙනුමට අම්මල තාත්තලව අල්ලගෙන බනින එක මාරම තර්ඩ් ක්ලාස් හැසිරීමක්නෙ මචන්. බඳිද්දි පරම්පරාවම හොයල බැදපන් කියල ඔය අන්තිමට කියද්දි උබම ඒ ගොඩේ හැසිරීමට උඩ ගෙඩිදීමක් කරල තියෙන්නෙ.

    මගේ කතාව වෙනස්. මම කරන්නේ මට නිරපරාදේ කෙලින්න ආපුවා උන්ට පලදීලා තියෙද්දී උපරිමෙන් හිතේ අමාරුව දෙන එක. 🤣🤣

    මම උන්ට දෙන හිතේ අමාරු වෙනම ත්‍රෙඩ් එක් දාන්න පූලුවං. 🤣🤣👻

    මම කියලා තියෙන එක තමයි මම අත්විඳපු යතාර්තය. බඳින කෙනාගේ හත්මුතු පරම්පරාවම හොයන්න සාදාරන හේතු තියෙනවා. උදාහරනෙකට සාමාන්‍යයෙන් පවුලක ආබාදිත කෙනෙක් හිටියොත් පවුලේ අනික් අයට බැඳගන්න අමාරු ඒනිසා. ඒ වගේම තමයි ඉතිං පෙනුම නැති උං සෙට්වුනාම කොච්චර කියන්න අකමැති වුනත් හඩු පාට කිසි ලකයක් නැති දරුවෝ හම්බෙන්නේ.
    එහෙම වුනාම කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමුංගේ දරුවෙක් වුනත් ලස්සනට තියාගන්න බැරිව දුක්වෙන්න වෙනවා. මම එහෙම දුක්වෙන මිනිස්සු දැකලා තියෙනවා.
     
    ඒ කියන්නෙ වෙන වචන වලින් කිව්වොත් ලංකාවෙ කිසියම් සමාජ ආර්ථික තලයක මිනිස්සු ටිකක්, කිසියම් ජානමය හැප්ලොටයිප් ප්‍රභේදයක් ජීවවිද්‍යාත්මකව උරුම උන මිනිස්සු ටිකක් ෆොරෙවර් ෆක්ඩ්...එහෙමද. ෆොරෙවර් ෆක්ඩ් විතරක් නෙමේ එහෙම "හඩු පාට ලකයක් නැති" ඈයො නොවෙන අය එහෙම වෙන උන්ගෙ ජීවිත අවලංගු වීම සාදාරණීකරනය කරන එක...අනේ මන්ද.

    "ලෝකෙ කියන්නෙ කොහොමටත් අමානුෂික තැනක්ය, ඒ තමා ජීවිතෙ හැටි කියන" කතාව නම් කියන්න එපා. ලෝකෙ දරුණු, අසම්පූර්ණ තැනක් බව හොඳටම දන්නව, ඒත් මේක සීමාව ලාවට ඉක්මවා ගිය අමනකමක්.

    නෑ නෑ, මං කියන විදියට උඹ වෙනස් වෙන්න ඕනෙ වගේ වැරදි වැටහීමක නෑ. උඹේ විදිහ කරන් යමං ඉතින් 🤷‍♂️.
     
    Last edited:
    • Like
    Reactions: missaka86

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,181
    113
    නිලියෙක්ට විද්‍යාඟයෙක් ප්‍රොපෝස් කරද්දි කිව්වලු ඔයාගෙ මූනයි මගේ මොලෙයි එක්ක හම්බෙන ලමයි කොච්චර වාසනාවන්තද කියල! එතකොට අරකි ඇහුවලු මගෙ මොලෙයි ඔයාගෙ මූනයි එක්ක ළමයි හම්බිනොත් මොකක්ද කරන්නෙ කියල ! 😂
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. වයිෆ්ගේ නංගි උඹ ඔය හොයන්න කියන කුලකයේ. හිතපංකෝ ටටියානා වගේ නමුත් ඊටත් හොඳට ඇඟ තියෙන කෙල්ලෙක් කියලා. කියන්න දුකයි සිංහලු, සල්ලි තියෙන හොඳ පොශ් පවුලක් කියලා එකෙක්ට කරගැස්සුවා ළමයි ආවා නිකං මයිනෝ වගේ. කෙලින්ම කියනවනං, ළමයි මිනිහගේ අම්මා වගේ කලු කොට මොංගල් මන්දබුද්දික එන්සිනා ලුක්. මිනිහා ඒ තරම්ම අවුල් නෑ. හැබැයි අවුල් නැත්තෙත් නෑ

    බඳින කාලේ මාර පොලිටික්ස් ගියේ අපේ පවුල් දෙක අතරේ.
    මට මළ පනිනවා, යකා වගේ කියලා මට හම්බෙන උං අංගවිකල මොංගල් උං කිය කියා නංගිට හෝයියා දාපු උං දැන් කියනවා බලන්නකෝ නංගිගේ ළමයි හම්බුනේ මිනිහා විදියටනේ...... කිසි දෙයක් ඇන්දුවට කිසි පෙනුමක් නෑ.....අපරාදේ මොන හෙනයක් වැදුනද දන්නේ නෑ කියලා.
    උං දැං කතාකරන්නේ මං මාරු ගහලා නංගිට ළමයි හම්බෙලා වගේ🤣🤣
    මං ඒත් පනිවිඩේ යැව්වා දෙන්නම මට දුන්නනං උඹලට ඔච්චර වැලපෙන්න වෙන්නේ නෑ කියලා.🤣😝

    කුනු කතා කියපු නිසා කොහොමත් වයිෆ්ගේ පැත්තේ එකෙක්ටවත් මගේ ළමයෙක් අල්ලන්න දීලා නෑ. වැඩිම වුනොත් දුර ඉඳන් බලං ඉඳලා හූල්ලන්න සෙට්කරලා තියෙනවා.

    මම කියන්නේ බඳිනකොට හත්මුතු පරම්පරාවම බලලා බැඳපල්ලා. කොහෙං පලදෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.
    මටනං දෙයියෝ දුන්නා ආයේ මටම හීල්ලෙන්න😍😍
    මගේ කතාව වෙනස්. මම කරන්නේ මට නිරපරාදේ කෙලින්න ආපුවා උන්ට පලදීලා තියෙද්දී උපරිමෙන් හිතේ අමාරුව දෙන එක. 🤣🤣

    මම උන්ට දෙන හිතේ අමාරු වෙනම ත්‍රෙඩ් එක් දාන්න පූලුවං. 🤣🤣👻

    මම කියලා තියෙන එක තමයි මම අත්විඳපු යතාර්තය. බඳින කෙනාගේ හත්මුතු පරම්පරාවම හොයන්න සාදාරන හේතු තියෙනවා. උදාහරනෙකට සාමාන්‍යයෙන් පවුලක ආබාදිත කෙනෙක් හිටියොත් පවුලේ අනික් අයට බැඳගන්න අමාරු ඒනිසා. ඒ වගේම තමයි ඉතිං පෙනුම නැති උං සෙට්වුනාම කොච්චර කියන්න අකමැති වුනත් හඩු පාට කිසි ලකයක් නැති දරුවෝ හම්බෙන්නේ.
    එහෙම වුනාම කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමුංගේ දරුවෙක් වුනත් ලස්සනට තියාගන්න බැරිව දුක්වෙන්න වෙනවා. මම එහෙම දුක්වෙන මිනිස්සු දැකලා තියෙනවා.ි
    මොන ජීවිතද මේ.උබලගේ ගෑණිගේ පව්ලෙ උන් වගේ හද්ද පිටිසර මිනිස්සුත් හැසිරෙන්නෙ නැහැ.
    ඉන්දියාවෙ නම් ඉන්නවා ඔය වගේ උන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෑනු ගති අඩු ඔලුවක් තියන ගෑනියෙක් බැඳපන්. අලුගානෙ ඔලුවක් තියල ළමයෙක් හරි හම්බෙයි.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    genetics nemeyi bn genes.

    Lamayinta ammage intelligence walin 80% enawa. eka nisa penumwa wagema ekath balapan.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන ජීවිතද මේ.උබලගේ ගෑණිගේ පව්ලෙ උන් වගේ හද්ද පිටිසර මිනිස්සුත් හැසිරෙන්නෙ නැහැ.
    ඉන්දියාවෙ නම් ඉන්නවා ඔය වගේ උන්.
    මගේ කතාව සම්පූර්ණයෙන් වෙනස් බං.
    මං මොකෙක්ටවත් නැමෙන්නේ නැති පාඩුවේ ඉන්න එකෙක්. බැඳපු අලුත ඉන්ටනැෂනල් වලි යන්නේ. කොහොමත් වලිය ඉවරවෙන්නෙ මහද්වීප පහකිං විතර කෝල්ස් ඇවිල්ලා. 🤣👻 මගේ ජීවිතේ මම වලි පටන්ගන්නේ නෑ. හැබැයි මට රිද්දුවොත් මම මතක්කරකර ක්‍රියේටිව් විදියට රිද්දනවා මොකද ඒක මගේ හොබී එක.
    අනික් එකා පවූලට වැඳගෙන ඉන්නේ. ඒකට මං. 🤣🤣 බලෙං වන්දගන්නවා.
    🤣🤣 කොහොමත් උං ටික මැරෙන්න ලංවෙනකොට දුන්න ගේම් ටික කෝල් කරලම කියනවා. මොකද ඒවා ඇඹරුවේ ළඟම ඉන්න උන් අහුවෙලා උං උං මරාගන්න. එතකොට මාත් එක්ක වලි දාගන්න වෙලාවක් නෑ උන්ට.😝😝
     
    • Like
    Reactions: mec

    mec

    Member
    Jun 17, 2012
    2
    1
    3

    Mcn apitath igenaganna kiyappanko
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,067
    113
    Unkown
    x.com

    tenor.gif