මට මෙච්චරයි කියන්න තියෙන්නේ. වයිෆ්ගේ නංගි උඹ ඔය හොයන්න කියන කුලකයේ. හිතපංකෝ ටටියානා වගේ නමුත් ඊටත් හොඳට ඇඟ තියෙන කෙල්ලෙක් කියලා. කියන්න දුකයි සිංහලු, සල්ලි තියෙන හොඳ පොශ් පවුලක් කියලා එකෙක්ට කරගැස්සුවා ළමයි ආවා නිකං මයිනෝ වගේ. කෙලින්ම කියනවනං, ළමයි මිනිහගේ අම්මා වගේ කලු කොට මොංගල් මන්දබුද්දික එන්සිනා ලුක්. මිනිහා ඒ තරම්ම අවුල් නෑ. හැබැයි අවුල් නැත්තෙත් නෑ
බඳින කාලේ මාර පොලිටික්ස් ගියේ අපේ පවුල් දෙක අතරේ.
මට මළ පනිනවා, යකා වගේ කියලා මට හම්බෙන උං අංගවිකල මොංගල් උං කිය කියා නංගිට හෝයියා දාපු උං දැන් කියනවා බලන්නකෝ නංගිගේ ළමයි හම්බුනේ මිනිහා විදියටනේ...... කිසි දෙයක් ඇන්දුවට කිසි පෙනුමක් නෑ.....අපරාදේ මොන හෙනයක් වැදුනද දන්නේ නෑ කියලා.
උං දැං කතාකරන්නේ මං මාරු ගහලා නංගිට ළමයි හම්බෙලා වගේ

මං ඒත් පනිවිඩේ යැව්වා දෙන්නම මට දුන්නනං උඹලට ඔච්චර වැලපෙන්න වෙන්නේ නෑ කියලා.

කුනු කතා කියපු නිසා කොහොමත් වයිෆ්ගේ පැත්තේ එකෙක්ටවත් මගේ ළමයෙක් අල්ලන්න දීලා නෑ. වැඩිම වුනොත් දුර ඉඳන් බලං ඉඳලා හූල්ලන්න සෙට්කරලා තියෙනවා.
මම කියන්නේ බඳිනකොට හත්මුතු පරම්පරාවම බලලා බැඳපල්ලා. කොහෙං පලදෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.
මටනං දෙයියෝ දුන්නා ආයේ මටම හීල්ලෙන්න

Last edited: