හොඳ Laptop එකක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ගන්න ඕනෙ හොඳ laptop එකක්. තාම හිතට අල්ලන එකක් සෙට් උනේ නෑනෙ.:-(
    online reviews බැලුවම උන් කියන හැටියට හැම brand/model එකකම අප්සෙට් දේවල් තියෙනවනෙ.

    15" or 17" display, 16-32GB ram, powerful CPU like gaming models, GPU not important, Windows 10 Pro.
    ඔයාල රෙකමෙන්ඩ් කරන්නෙ මොනවද?
     
    • Like
    Reactions: ACHIK

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Metropolitan eken accept ekak ganing. High end performance. Mama dekak gatha. Dan aurudu dekata kalin aul na. HP Dell Leda. Hoda ekak set une natham. HP store ekek dala Dan lanakwe poddak balapbg. Natham Apple thamai
     
    • Like
    Reactions: topkollek

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mama nam kiyanne laptop gannawanam "Business series" ewa witharak ganna.Dell, HP, Lenovo mona unath kamak naa business series ewa hodai. consumer model nam ganna epa.
     
    • Like
    Reactions: topkollek

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Metropolitan eken accept ekak ganing. High end performance. Mama dekak gatha. Dan aurudu dekata kalin aul na. HP Dell Leda. Hoda ekak set une natham. HP store ekek dala Dan lanakwe poddak balapbg. Natham Apple thamai
    Sorry bng Accer - anith ung kiyanwa wage dell HP yanwa nam businees series ekak ganing - gana wadi badu hodai
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dell xps hari Microsoft surface hari apple MacBook pro hari baluwada?
    Mama nam kiyanne laptop gannawanam "Business series" ewa witharak ganna.Dell, HP, Lenovo mona unath kamak naa business series ewa hodai. consumer model nam ganna epa.
    hp elite series eka patta
    MacBook Pro එකක් තිබිල පාවිච්චි කරන්නෙ නැතුව battery ඉදිමිලා keyboard එක කඩාගෙන එලියට ආව. ජරාවක් ඒක නම්.
    හොඳම processor එකක් එන්නෙ business වලද නැත්නම් gaming වලද?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    MacBook Pro එකක් තිබිල පාවිච්චි කරන්නෙ නැතුව battery ඉදිමිලා keyboard එක කඩාගෙන එලියට ආව. ජරාවක් ඒක නම්.
    හොඳම processor එකක් එන්නෙ business වලද නැත්නම් gaming වලද?
    Business model වල ගොඩක් වෙලාවට H model processors එන්නේ. Gaming වල තියෙන ඒවා. එවුන්ට vga එහෙම entry level gaming gpu එන්නේ business model lap වලට ගොඩක් වෙලාවට.
    Xps, ThinkPad වගේ ඒවා හොඳයි. Gaming thin ඒවා නම් razer blade, Asus Zephyrus G14, msi g66 වගේ ඒවා හොඳයි. හෙන ගනන් හැබැයි.

    Vga එක ලොකුවට ඕනේ නැ කියලා තියේන නිසා dell xps එකක් හරි ThinkPad එකක් හරි හොඳ වෙයි.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Man gatha Dell XPS 20 ..supiri..anika unge customer service ekath maru..Carbon fiber casing built to last...16GB nan poddak ganan wei..Man gatheth 8GB Ram but with I7 9th gen processor ekath ekka 2200$ wage giya
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Business model වල ගොඩක් වෙලාවට H model processors එන්නේ. Gaming වල තියෙන ඒවා. එවුන්ට vga එහෙම entry level gaming gpu එන්නේ business model lap වලට ගොඩක් වෙලාවට.
    Xps, ThinkPad වගේ ඒවා හොඳයි. Gaming thin ඒවා නම් razer blade, Asus Zephyrus G14, msi g66 වගේ ඒවා හොඳයි. හෙන ගනන් හැබැයි.

    Vga එක ලොකුවට ඕනේ නැ කියලා තියේන නිසා dell xps එකක් හරි ThinkPad එකක් හරි හොඳ වෙයි.
    ලංකාවෙ Thinkpad එකක් ගන්න තැනක් දන්නවද? දැන් තියෙන්නෙත් එකක් තමයි.

    Man gatha Dell XPS 20 ..supiri..anika unge customer service ekath maru..Carbon fiber casing built to last...16GB nan poddak ganan wei..Man gatheth 8GB Ram but with I7 9th gen processor ekath ekka 2200$ wage giya
    Dell XPS ekath lankawe hoyaganna amarui
     
    Last edited: