accept? mokakda machan model eka? Apple nam hariyanne ne charter.Metropolitan eken accept ekak ganing. High end performance. Mama dekak gatha. Dan aurudu dekata kalin aul na. HP Dell Leda. Hoda ekak set une natham. HP store ekek dala Dan lanakwe poddak balapbg. Natham Apple thamai
Sorry bng Accer - anith ung kiyanwa wage dell HP yanwa nam businees series ekak ganing - gana wadi badu hodaiMetropolitan eken accept ekak ganing. High end performance. Mama dekak gatha. Dan aurudu dekata kalin aul na. HP Dell Leda. Hoda ekak set une natham. HP store ekek dala Dan lanakwe poddak balapbg. Natham Apple thamai
Dell xps hari Microsoft surface hari apple MacBook pro hari baluwada?
Mama nam kiyanne laptop gannawanam "Business series" ewa witharak ganna.Dell, HP, Lenovo mona unath kamak naa business series ewa hodai. consumer model nam ganna epa.
MacBook Pro එකක් තිබිල පාවිච්චි කරන්නෙ නැතුව battery ඉදිමිලා keyboard එක කඩාගෙන එලියට ආව. ජරාවක් ඒක නම්.hp elite series eka patta
Business model වල ගොඩක් වෙලාවට H model processors එන්නේ. Gaming වල තියෙන ඒවා. එවුන්ට vga එහෙම entry level gaming gpu එන්නේ business model lap වලට ගොඩක් වෙලාවට.MacBook Pro එකක් තිබිල පාවිච්චි කරන්නෙ නැතුව battery ඉදිමිලා keyboard එක කඩාගෙන එලියට ආව. ජරාවක් ඒක නම්.
හොඳම processor එකක් එන්නෙ business වලද නැත්නම් gaming වලද?
ලංකාවෙ Thinkpad එකක් ගන්න තැනක් දන්නවද? දැන් තියෙන්නෙත් එකක් තමයි.Business model වල ගොඩක් වෙලාවට H model processors එන්නේ. Gaming වල තියෙන ඒවා. එවුන්ට vga එහෙම entry level gaming gpu එන්නේ business model lap වලට ගොඩක් වෙලාවට.
Xps, ThinkPad වගේ ඒවා හොඳයි. Gaming thin ඒවා නම් razer blade, Asus Zephyrus G14, msi g66 වගේ ඒවා හොඳයි. හෙන ගනන් හැබැයි.
Vga එක ලොකුවට ඕනේ නැ කියලා තියේන නිසා dell xps එකක් හරි ThinkPad එකක් හරි හොඳ වෙයි.
Dell XPS ekath lankawe hoyaganna amaruiMan gatha Dell XPS 20 ..supiri..anika unge customer service ekath maru..Carbon fiber casing built to last...16GB nan poddak ganan wei..Man gatheth 8GB Ram but with I7 9th gen processor ekath ekka 2200$ wage giya
ඒක නම් හොඳයි වගෙ. ඒත් 10th gen intel වල කාලෙ ඉවරයි වගෙ දැන්If you've got money, go for a Dell Precision 5750. I haven't seen it in SL market yet, but that's the best mobile workstation ultrabook.