හොඳ Music Phone එකක්...

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    රු 10000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ Music Phone මොනවද තියෙන්නේ..Sony Ericsson උනොත් ගොඩක් හොඳයි ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thanks machan :D uba use karala thiyenawada eka :)
    මම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ ‍යාලුවෙක් ළඟ එකක් ති‍යනවා. os එක නම් java.:oo::oo::oo::oo: වෙන කි‍යන්න තරම් අවුලක් නෑ.:yes::yes::yes:
     
    • Like
    Reactions: Assassin.

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ ‍යාලුවෙක් ළඟ එකක් ති‍යනවා. os එක නම් java.:oo::oo::oo::oo: වෙන කි‍යන්න තරම් අවුලක් නෑ.:yes::yes::yes:

    මටත් ඔය වගේ music ෆෝන් එකක් කියපන්කො 15කට විතර :sorry:
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    මම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ ‍යාලුවෙක් ළඟ එකක් ති‍යනවා. os එක නම් java.:oo::oo::oo::oo: වෙන කි‍යන්න තරම් අවුලක් නෑ.:yes::yes::yes:
    ehema godak wada one na bn.hoda qualityata music tibba nam ati :yes:
     
    • Like
    Reactions: dj ice cold

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Sony Ericsson W595

    1266359998_9290-w595img3.jpg

    මම මේක දැන් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා පට්ට phone එක....
    දැන් ඔය ගානට ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ....:yes:
     
    • Like
    Reactions: Assassin.

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    Sony Ericsson W595

    1266359998_9290-w595img3.jpg

    මම මේක දැන් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා පට්ට phone එක....
    දැන් ඔය ගානට ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ....:yes:
    thanks :)
    machan mewa dan brand new ganna tiyeda.
    keeyak withara weida?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ඔය වගේ music ෆෝන් එකක් කියපන්කො 15කට විතර :sorry:
    15නම් mix walkman එක ගන්න පුලුවන්..:yes::yes::yes:(ගොඩක් තැන් වල මේක 14,900 ‍යි)හැබැ‍යි මේක ගැන මම වැඩි විස්තර නම් දන්නේ නෑ...:no::no::no:

    http://www.gsmarena.com/sony_ericsson_mix_walkman-3984.php

    http://www.lankaphones.com/sony-ericsson-prices-in-sri-lanka.htm
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    15නම් mix walkman එක ගන්න පුලුවන්..:yes::yes::yes:(ගොඩක් තැන් වල මේක 14,900 ‍යි)හැබැ‍යි මේක ගැන මම වැඩි විස්තර නම් දන්නේ නෑ...:no::no::no:

    http://www.gsmarena.com/sony_ericsson_mix_walkman-3984.php

    http://www.lankaphones.com/sony-ericsson-prices-in-sri-lanka.htm

    මචං මම ලංකාවේ නෙවෙයි ඊබේ එකෙන් තමයි ගන්න ඉන්නේ