thanks machanSony Ericsson Yendo 9 කට විතර ගන්න පුලුවන්.
uba use karala thiyenawada eka 
elabump
මමත් ඔය වගේ එකක් හොයනවා බලමු උඹේ ත්රෙඩ් එකෙන් මටත් solution එකක් ලැබෙයි![]()
thanks machan
bump
bump
thanksbump

මම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ යාලුවෙක් ළඟ එකක් තියනවා. os එක නම් java.thanks machanuba use karala thiyenawada eka
![]()



වෙන කියන්න තරම් අවුලක් නෑ.


මම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ යාලුවෙක් ළඟ එකක් තියනවා. os එක නම් java.වෙන කියන්න තරම් අවුලක් නෑ.
![]()

ehema godak wada one na bn.hoda qualityata music tibba nam atiමම නම් xperia එකක් පාවිච්චි කරන්නේ. මගේ යාලුවෙක් ළඟ එකක් තියනවා. os එක නම් java.වෙන කියන්න තරම් අවුලක් නෑ.
![]()

machan SE w8 kiyala phone ekak thiyenawa eka mama hithanne uba hoyana ganan wageමටත් ඔය වගේ music ෆෝන් එකක් කියපන්කො 15කට විතර![]()

machan SE w8 kiyala phone ekak thiyenawa eka mama hithanne uba hoyana ganan wage
http://www.gsmarena.com/sony_ericsson_w8-3935.php

thanksSony Ericsson W595
![]()
මම මේක දැන් අවුරුදු 2ක් තිස්සේ පාවිච්චි කරනවා පට්ට phone එක....
දැන් ඔය ගානට ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ....![]()

15නම් mix walkman එක ගන්න පුලුවන්..මටත් ඔය වගේ music ෆෝන් එකක් කියපන්කො 15කට විතර![]()


(ගොඩක් තැන් වල මේක 14,900 යි)හැබැයි මේක ගැන මම වැඩි විස්තර නම් දන්නේ නෑ...


15නම් mix walkman එක ගන්න පුලුවන්..(ගොඩක් තැන් වල මේක 14,900 යි)හැබැයි මේක ගැන මම වැඩි විස්තර නම් දන්නේ නෑ...
http://www.gsmarena.com/sony_ericsson_mix_walkman-3984.php
http://www.lankaphones.com/sony-ericsson-prices-in-sri-lanka.htm