හොඳ power bank එකක් කියන්න

good-man

Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    Mi 10k එකක් තියෙනවා දැන් අවුරුදු 5කට වැඩී කිසිම ලෙඩක් නෑ ඔරිජිනල් එකක්ම ගන්න ඕන ඉතින් mi නම් කොපි හැමතැනම
     
    • Like
    Reactions: ACHIK and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Mi 10k එකක් තියෙනවා දැන් අවුරුදු 5කට වැඩී කිසිම ලෙඩක් නෑ ඔරිජිනල් එකක්ම ගන්න ඕන ඉතින් mi නම් කොපි හැමතැනම
    awurudu 5? එහෙනම් උඹ වැඩිය පාවිච්චියක් නැතුව ඇති.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    Mi 10k එකක් තියෙනවා දැන් අවුරුදු 5කට වැඩී කිසිම ලෙඩක් නෑ ඔරිජිනල් එකක්ම ගන්න ඕන ඉතින් mi නම් කොපි හැමතැනම
    Copy nathuwa kohenda gnne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,958
    9,823
    113
    ඵක පාරක් චාර්ජ් කරගන්න නම් මෙන්න මේක ගනින්..පට්ට..මං ළගත් තියෙනවා.❤

    J7qbmJu.png


    https://anker.com.sg/products/anker-5000mah-22-5w-power-bank-portable-charger-a1653
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,433
    19,622
    113
    Colombo
    මගේ ලඟ Mi ඒව දෙකක් තිබුනා
    අවුරුදු 5ක් විතර දෙකම යූස් කරා
    හෙවිලි යූස් කරා, කාලයක් ගියාම USB Port එක circuit එකෙන් ගැලවිලා වැඩ කරන්නෙ නැතිව ගියා, කීප පාරක් රෙපෙයාර් කරා දැන් නං අයින්. කරලා තියෙන්නෙ

    පස්සෙ ගත්තා Anker එකක්. ඒකෙ කොලිටිය MI එකට වඩා ගොඩක් හොඳයි හැබැයි මගුලෙ Fast charging නැහැ