මගේ ලඟ Mi ඒව දෙකක් තිබුනා
අවුරුදු 5ක් විතර දෙකම යූස් කරා
හෙවිලි යූස් කරා, කාලයක් ගියාම USB Port එක circuit එකෙන් ගැලවිලා වැඩ කරන්නෙ නැතිව ගියා, කීප පාරක් රෙපෙයාර් කරා දැන් නං අයින්. කරලා තියෙන්නෙ
පස්සෙ ගත්තා Anker එකක්. ඒකෙ කොලිටිය MI එකට වඩා ගොඩක් හොඳයි හැබැයි මගුලෙ Fast charging නැහැ