හොඳ proxy සයිට් එකක් කියපන්.
මම දැන් වැඩ කරන කොම්පැනියේ ඉන්ටෙර්නෙට් සමහර සයිට් බ්ලොක් කරලා තියෙන්නේ. එළකිරි බැලුවට රිප්ලයි කරන්න බැහැ . එක නිසා මම www.proxysite.com වලින් ලොග් වෙනවා.
එකෙන් ලොග් උනත් රිප්ලයි කරන්න පුළුවන් උනාට ෆොන්ට් සයිස්, යූ ටියුබ්, වගේ කිසිම දෙයක් කරන්න බැහැ . පොස්ට් වල තියෙන යූ ටියුබ් වීඩියෝ බලන්නත් බැහැ .
මේ ඔක්කොම කරන්න පුළුවන් හොඳ proxy site ලින්ක් එකක් කියපන්. ලින්ක් එකේ proxy කියල එන්නේ නැත්නම් හොඳයි. උඹලට ගොඩක් පින්.....