හොඳ Tools ගන්න තැනක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මිනිහගෙ ටූල්ස් හින්දා අපේ ටූල්ස් වලටත් කෙලෙවෙන ලයින් එකක් තියෙන්නෙ.. :lol: :lol:


    thanks bro.(y)(y).ටිකක් ගනන් වුනත් කමක් නෑ මචං බඩු හොඳයි නං.බාල බඩු අරන් කෙලවෙලා තියෙන්නෙ.කොහේද බන් ඔය තැන තියෙන්නෙ..
    ------ Post added on Apr 24, 2021 at 5:41 PM


    thanks machan.. (y) (y) මේ සෙට් එක කොහොමද මචං.ගෙවන ගානට හොඳයිද...
    ------ Post added on Apr 24, 2021 at 5:45 PM
    ඔවු, සොකට් වල හොඳට ඝණකම තියෙනව, රැචට් එකත් හොඳයි.
    අඩුවකට තියෙන්නෙ අඟල්10 එක්ස්ටෙන්ශන් බාර් එකක් නැතිකම තමයි.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    harischandra tool city
    thanks mcn.. (y) (y) බුලතා යෝදතුමා කිව්වෙත් මේක ගැන වෙන්න ඇති මං හිතන්නේ.ගොඩගම පැත්තේ තියෙන එකද මචං ඔය..
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔවු, සොකට් වල හොඳට ඝණකම තියෙනව, රැචට් එකත් හොඳයි.
    අඩුවකට තියෙන්නෙ අඟල්10 එක්ස්ටෙන්ශන් බාර් එකක් නැතිකම තමයි.
    ඒක නං එච්චර අවුලක් නෙවෙයි මචන්.ඒක වෙනම හරි ගත්තෑකි.තියෙන බඩු ටික හොඳයි නං එච්චරයි.:yes: