හොඳ Voice Training Class එකක් දන්නවද
මචංලා මං හතර වටේ සති ගානක් හෙව්ව singing පොඩ්ඩක් හරියට ඉගෙනගන්න class එකක්.
තාමත් හම්බවුනේ නෑ බං
මං ජොබක් කරනව මචං ඒක හින්ද සතියෙ දවස් වල 5:30න් පස්සෙ තමයි. සති අන්තෙත් ඉරිදා විතරයි නිවාඩු
ඒකයි පොඩ්ඩක් අමාරු තැනක් හොයාගන්න.
කවුරු හරි දන්න හොඳ තැනක් තියෙනව නම් කියනවද?

ලොකුම ලොකු උදව්වක්
මචංලා මං හතර වටේ සති ගානක් හෙව්ව singing පොඩ්ඩක් හරියට ඉගෙනගන්න class එකක්.
තාමත් හම්බවුනේ නෑ බංමං ජොබක් කරනව මචං ඒක හින්ද සතියෙ දවස් වල 5:30න් පස්සෙ තමයි. සති අන්තෙත් ඉරිදා විතරයි නිවාඩු
ඒකයි පොඩ්ඩක් අමාරු තැනක් හොයාගන්න.කවුරු හරි දන්න හොඳ තැනක් තියෙනව නම් කියනවද?

ලොකුම ලොකු උදව්වක්
