හොඳ Voice Training Class එකක් දන්නවද

nirm2009

Member
Jul 31, 2013
17
1
3
හොඳ Voice Training Class එකක් දන්නවද

මචංලා මං හතර වටේ සති ගානක් හෙව්ව singing පොඩ්ඩක් හරියට ඉගෙනගන්න class එකක්. :confused: තාමත් හම්බවුනේ නෑ බං
මං ජොබක් කරනව මචං ඒක හින්ද සතියෙ දවස් වල 5:30න් පස්සෙ තමයි. සති අන්තෙත් ඉරිදා විතරයි නිවාඩු:dull:ඒකයි පොඩ්ඩක් අමාරු තැනක් හොයාගන්න.
කවුරු හරි දන්න හොඳ තැනක් තියෙනව නම් කියනවද? :) :)
ලොකුම ලොකු උදව්වක්
 

nirm2009

Member
Jul 31, 2013
17
1
3
මචංල Aavaaz කියල Heshan Gamage කරව ඇකඩමියක් නං හම්බවුනා. ගාන ටිකක් සැරයි. ඩයල් එක කරන class එකට select වෙන්න ඕනේ. Course එකක් විදියට යන්නෙ මාස 6ක 7ක.
Select කළේ නැත්තං මුලින් එතනම individual classes ටිකකට ගිහිල්ල Heshanගෙ එකට හරියට ලෑස්ති වෙන්න ඕනේ. මොකද ඒකෙ ටිකක් deep යනව කිව්ව.
මුලින්ම call කරල ඇහුවම එතනින් number එකක් දෙනව. ඒකට voice clip එකක් එවන්න කිව්ව. ඒකෙන් තෝරන්නෙ කෙලින්ම Heshanගෙ එකට දානවද නැත්තං individualද කියල.
Heshanගෙ class එක මචං Saturday විතරයි තියෙන්නෙ.9-12 35000/=
Individual එක ඕනෙ දවසක් දාගන්න පුළුවන් 10
වෙනකන් open. 3000/month.
මං number එන දාන්නෑ promote කරනව කියල හිතයි :D

ඕව තමයි ඉතිං මං හොයාගත්තෙ :)
තාම ඒක settled නෑ ඒක හිංද වෙන හොඳ තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න හෙහේ :D