හොඳ treadmill එකක් මොකක්ද?

DRJ1

Active member
  • May 11, 2022
    116
    53
    28
    හොඳ treadmill එකක් මොකක්ද Rs.100000- 150000 අතර වගේ?
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    1675442491718.png

    මේක ගත්තා ලාස්ට් ඉයර් 98ඉ උනේ දැන් 124 යි,
    ගෙනාව දවස් වල පිස්සු බල්ලෙක් වගේ මේකේ දිව්වේ, කැලරි දහනය වෙලාම මැරෙයි කියල හිතුවේ මන් .
    ටීවී එක ගාව තියල තියෙන්නේ මේක , දැන් නිවුස් හෙම බලනකොට ගෙදර උන් හෙත්තු වෙන්නේ මේකට, මේ ළගදී බල්ලව බැදලත් තිබ්බා මන් දැක්කා
    මාර
    ප්‍රයෝජනවත්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    View attachment 196353

    මට නම් ඒ වගේ දෙයක් නැහැ බන්.
    ගත්තු අවරුදු 3නම හොදට පව්ව්චි කරා.
    සුමානෙකට දවස් 3ක් වත් දිවුවා !
    දැන් petrol case එක master එක වැඩ නිසා board වෙලා ඉන්න නිසා දැන් ඉතින් gym එකේ එක තමයි use කරනේ.

    එහම දෙයක් හෙමොටම වෙන්නේ නැහැ.
    ඕක අරගන්න හොද investment එකක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump

    View attachment 196353

    මේක ගත්තා ලාස්ට් ඉයර් 98ඉ උනේ දැන් 124 යි,
    ගෙනාව දවස් වල පිස්සු බල්ලෙක් වගේ මේකේ දිව්වේ, කැලරි දහනය වෙලාම මැරෙයි කියල හිතුවේ මන් .
    ටීවී එක ගාව තියල තියෙන්නේ මේක , දැන් නිවුස් හෙම බලනකොට ගෙදර උන් හෙත්තු වෙන්නේ මේකට, මේ ළගදී බල්ලව බැදලත් තිබ්බා මන් දැක්කා
    මාර
    ප්‍රයෝජනවත්
    Bro me treadmill eke link ekk danna puluwanda?
    ------ Post added on Mar 6, 2023 at 5:02 PM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    බෑ බන්.. මග හම්බෙන උන් එක්ක කතාවට වැටුනම කරන්න බෑ ඕක :)
    පාරේ දුවන්න බැහැ මිනිස්සු හම්බ වෙලා කතාවට අල්ල ගන්නවා !
    නිකන් පාඩ show එකක් නේ බන් එක.
    පාරේ දුවන්න බැහැ මිනිස්සු ගහනව, මොකද උබ මහින්ද මාතියා වග්ගේ සුනාමි ආධාර හොරකම් කරලද ?
    එහම නැත්තම් JVP එක වගේ රජයේ දේපල ගිනි තියලද ?
    උබ දැන් ඔය කියන්න යන්නේ උබලගේ class වල උන්ට විතරයි treadmill තියින්නේ කියල නේ ????
    අනේ බන් 1985 වගේ දවස් වල ලංකාවට computer එකකොට පරණ 286 කට්ටක් තියා ගෙන ලොකු සීන් දාපු උන් අද
    ඉන්නේ කොතනද ? ඔය වගේම තමයි අර TV case එක. TV එක කියන්නේ ලොකු දෙයක් වගේ නිකන්.
    ඔය කිසි දෙයක් ලොකු දේවල් නෙමයි බන් ඕනෑම ලදරම් gym එකක ඕව තියනවා.

    ඔය එකක් වත් නෙමයි බන් පාරේ දුවන්න බැරි හේතු !
    1. වාහන නිසා accident risk එක.
    2. වෙලාව නැති කම.

    එකට තමයි පාරේ දුවන්න ඕනේ නැහැ වැලි park හදල තියින්නේ.
    trademill එක ඕනේ වෙන්නේ ඒ නිසා. trdemill එක ට වඩා park එකේ දුවන එක හොදයි.
    අරක එක තැන දුවන නිසා සමහර muscle අඩුවෙන් කියාකාරී වෙන එක වෙන්නේ.
    එක හොද දෙයක් නෙමයි.

    එත් busy නම් මොනවා කරන්නද? ඕක ගන්න වෙනවා !
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පාරේ දුවපං. සල්ලිත් ඉතුරුයි උබත් ඉතුරුයි :yes:
    බයයි ඕයි..දැන් ඉන්න පොඩි කොල්ලෝ යන්නෙ නිකං බුලට් වාගෙ...වැදුනොත් දුමාරයක් වාගෙ වෙයි..😂(මම පාරෙ යන්නෙත් එහෙමම තමයි😂)
    බෑ බන්.. මග හම්බෙන උන් එක්ක කතාවට වැටුනම කරන්න බෑ ඕක :)
    මටත් ඔය සීන් එක තියෙනව බං...පලවෙනි දවසෙ දකින එකා දෙවෙනි දවසෙ කතා කරනව...ඉතිං වැඩේ හබක්...😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකට තමයි පාරේ දුවන්න ඕනේ නැහැ වැලි park හදල තියින්නේ.
    ගොඩගම ට වැලි පාර්ක් එකක්‌ ගෙනත් දීපන් එහෙනම්
    පිළියන්දල ලින් කොන්දා පුකට ගහලා bus එකෙන් බැස්සුවා නේද🤣🤣
    උබේ අම්මට සෙල්ලම දාන්න පෝලිමේ ඉස්සරහ අල්ලගන්න ඕනෙ හදිස්සියි කිව්වා බන් 🤣🤣