හොඳ ups battery එකක් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Matrix හැර වෙන හොඳ මොනවද බං. Matrix Battery තිත්ත වෙලා...:angry:
    අනික normal life time එක කොච්චරද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Battery එකක් ගන්න එකට වඩා අලුත් UPS එකක් ගන්න එක ලාබයි අවුරුදු 2 වොරන්ටි එක්ක.