හොඳ VP කෙනෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හොඳ VP කෙනෙක් කියපල්ල. එන තැනත් එක්ක..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය ඕනි තරම් ඉන්නේ ...
    එක්කෝ ලෙඩේ ගැන පොඩ්ඩක් කියපන්
    නැත්තං මොන පළාතේ ද කියපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔය ඕනි තරම් ඉන්නේ ...
    එක්කෝ ලෙඩේ ගැන පොඩ්ඩක් කියපන්
    නැත්තං මොන පළාතේ ද කියපන්

    කලන්තෙ හැදෙනව
    මූණෙ පැත්තක් මොනාද වෙනවලු.
    ඒ වෙලාවට හුස්ම ගන්නකොට ගොර ගොර ගාල සද්දයක් එනවලු
     
    Last edited: