හොඳ_ෆිල්ම්_එකක්
හොඳ ෆිල්ම් එකක්
War Dogs
කාලෙකින් හොඳ ෆිල්ම් එකක් බැලුවා. නම War Dogs, අවුරුදු විසි ගණන් වල සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් කොහොමද ඇමරිකන් ආමි එකට ආයුධ වෙලදාම් කරන තැනට එනකන් ගේම ගහන්නෙ කියන එක තමයි කථාවෙ තියෙන්නෙ. ඔයාලත් බලල හොඳ නරක කියන්න.
මේ තියෙන්නෙ IMDB ලින්ක් එක. http://www.imdb.com/title/tt2005151/?ref_=nv_sr_1
මේ තියෙන්නෙ ඔෆීෂියල් youtube ට්‍රේලර් එක.
මම download කරගත්තෙ මෙතනින් 706 BR Rip එකක්. https://pirateproxy.vip/torrent/16221077/War.Dogs.2016.BRRip.XViD-ETRG

Last edited: