හොඳ_ෆිල්ම්_එකක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොඳ_ෆිල්ම්_එකක්

    හොඳ ෆිල්ම් එකක්

    War Dogs

    qWhDmvQ.jpg


    කාලෙකින් හොඳ ෆිල්ම් එකක් බැලුවා. නම War Dogs, අවුරුදු විසි ගණන් වල සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් කොහොමද ඇමරිකන් ආමි එකට ආයුධ වෙලදාම් කරන තැනට එනකන් ගේම ගහන්නෙ කියන එක තමයි කථාවෙ තියෙන්නෙ. ඔයාලත් බලල හොඳ නරක කියන්න.

    මේ තියෙන්නෙ IMDB ලින්ක් එක. http://www.imdb.com/title/tt2005151/?ref_=nv_sr_1

    මේ තියෙන්නෙ ඔෆීෂියල් youtube ට්‍රේලර් එක.






    මම download කරගත්තෙ මෙතනින් 706 BR Rip එකක්. https://pirateproxy.vip/torrent/16221077/War.Dogs.2016.BRRip.XViD-ETRG


    bVQV2m2.jpg



     
    Last edited:
    • Like
    Reactions: RiFTeR

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    සුපිරි Movie එක බං. Rep දෙන්න විදියක් නෑ, එක පාරක් දීලලු.