හොම්බෙන් AI 😂😂 තාක්ෂණ විප්ලවයේ DP අනාගතය

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉන්ටනෙට් එක හොග් ගලා ගියානම් කරයි ඒ අයි
    ඉන්ටර්නෙට් එක හොග් ගාල යන එකයි AI එකට දාලා ලේසියෙන් කරගන්න පුළුවන් එකයි අතර ලොකු වෙනසක් නෑනේ...
     
    • Love
    Reactions: hirashgeff

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    ඒක motion design එකනම් ආස හිතෙනවා. ඉස්සර ආසාවට after effects පුරුදු උනා. Action script දැකල ඒක ඉගෙන ගන්න javascript එහෙමත් ඉගෙන ගත්තා. පස්සෙ lap එකේ spec මදි උන නිසා අතෑරලා දැම්මා.
     
    • Love
    Reactions: haunte

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ධම්මික ෆන්ඩ් කරලා ඇත්තටම ඇප් එකක් හදයි වගේ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජෙප්පන්ට නම් හොඳ සල්ලි ගරන හරකෙක් සෙට් වෙලා... යකෝ මේවා වෙනම පිස්සුවක්... ශාමික කියන්නේ කවුද

    Domain Name: HOMBENAI.COM

    Registry Domain ID: 2899347307_DOMAIN_COM-VRSN

    Registrar WHOIS Server: whois.hostinger.com

    Registrar URL: http://www.hostinger.com

    Updated Date: 2024-07-15T13:37:11Z

    Creation Date: 2024-07-15T11:58:11Z

    Registry Expiry Date: 2025-07-15T11:58:11Z

    Registrar: HOSTINGER operations, UAB

    Registrar IANA ID: 1636

    Registrar Abuse Contact Email: [email protected]

    Registrar Abuse Contact Phone: +37064503378

    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited

    Name Server: SARA.NS.CLOUDFLARE.COM

    Name Server: TOM.NS.CLOUDFLARE.COM

    DNSSEC: unsigned

    URL of the ICANN Whois Inaccuracy Complaint F

    :P:P:P
     
    Last edited:
    • Haha
    Reactions: dewmal nilanka

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක motion design එකනම් ආස හිතෙනවා. ඉස්සර ආසාවට after effects පුරුදු උනා. Action script දැකල ඒක ඉගෙන ගන්න javascript එහෙමත් ඉගෙන ගත්තා. පස්සෙ lap එකේ spec මදි උන නිසා අතෑරලා දැම්මා.
    action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...

    action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...
    ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ෆාමින් තමා කරන්න වෙන්නේ රෙන්ඩරින් වලට. නැත්තන් බෑ.
    ------ Post added on Jul 16, 2024 at 8:12 PM
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ධම්මික ෆන්ඩ් කරලා ඇත්තටම ඇප් එකක් හදයි වගේ...
    ඔය කතාව ගොන් කතාවක් වෙන්නේ හේතු ගොඩක් නිසා. Technical පැත්ත අමතක කරත්, ඔක හදන්නයන වියදමත් එක්ක බැලුවොත් ඔඑකෙන් තීයෙන ප්‍රයෝජන නේ පොඩ්ඩක් වත් වටින්නේ නෑනේ.

    ඉට වඩා හොද නැද්ද වියදම් කර්ලා AI tool එකක් හැදුවානම් ලංකාවේ මිනිස්සුගේ නිතර හැදෙන ලෙඩ ටික බලලා ඒකටබෙහෙත් ගන්න පුලුවන් ගෙදර ඉදලා වගේ APP එකක්.

    AL papers scan කර්ලා දුන්නාම result එක දෙන AI tool එකක්. නිකන් ගුරුවරුන්ටටpaper marking වලට පඩී ගෙවන්න ඔනී නෑ. Within a week result එවනවා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ජෙප්පන්ට නම් හොඳ සල්ලි ගරන හරකෙක් සෙට් වෙලා... යකෝ මේවා වෙනම පිස්සුවක්... ශාමික කියන්නේ කවුද

    Domain Name: HOMBENAI.COM

    Registry Domain ID: 2899347307_DOMAIN_COM-VRSN

    Registrar WHOIS Server: whois.hostinger.com

    Registrar URL: http://www.hostinger.com

    Updated Date: 2024-07-15T13:37:11Z

    Creation Date: 2024-07-15T11:58:11Z

    Registry Expiry Date: 2025-07-15T11:58:11Z

    Registrar: HOSTINGER operations, UAB

    Registrar IANA ID: 1636

    Registrar Abuse Contact Email: [email protected]

    Registrar Abuse Contact Phone: +37064503378

    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited

    Name Server: SARA.NS.CLOUDFLARE.COM

    Name Server: TOM.NS.CLOUDFLARE.COM

    DNSSEC: unsigned

    URL of the ICANN Whois Inaccuracy Complaint F
    ඕක මම ගත්තේ 🤭. නුලකුත් දාලා ඇති උදෙන්ම.

    https://elakiri.com/threads/හොම්බෙන්-ai.2164147/
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...

    ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ෆාමින් තමා කරන්න වෙන්නේ රෙන්ඩරින් වලට. නැත්තන් බෑ.
    ------ Post added on Jul 16, 2024 at 8:12 PM
    දැන්නම් javascript නේද.
    ලොකු projects ගැන නොදනී මචන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන්නම් javascript නේද.
    ලොකු projects ගැන නොදනී මචන්.
    පොඩි ප්‍රොජෙක්ට් වුනත් පාර්ටිකල් ඇනිමේෂන් නම් හරි අමාරුයි කරන්න තනි ලැපක රෙන්ඩරින්.
    ටය්ප්ස්cක්‍රිප්ට් ඉගෙන ගනින්. ඒක ජවාස්cරිප්ට් සුපසෙට් ලැන්ග් ඒකක්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    පොඩි ප්‍රොජෙක්ට් වුනත් පාර්ටිකල් ඇනිමේෂන් නම් හරි අමාරුයි කරන්න තනි ලැපක රෙන්ඩරින්.
    ටය්ප්ස්cක්‍රිප්ට් ඉගෙන ගනින්. ඒක ජවාස්cරිප්ට් සුපසෙට් ලැන්ග් ඒකක්
    Particles කියනකොට මතක් උනේ, මොකක්හරි ඔය නමින්ම plugin එකකුත් තිබ්බා.
    Javascript කිව්වෙ after effects ඇතුලෙ script කරන්න. මේ දවස්වල Angular බලනවා බන්. 😍
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Particles කියනකොට මතක් උනේ, මොකක්හරි ඔය නමින්ම plugin එකකුත් තිබ්බා.
    Javascript කිව්වෙ after effects ඇතුලෙ script කරන්න. මේ දවස්වල Angular බලනවා බන්. 😍
    ඇන්ග් හොඳයි කියලා කියනවා. අපේ නම් ගොඩක්ම ටයිප් ස්ක්‍රිප් තමා ෆ්‍රේම් වක් නෑ අඩුවෙන් කරන්නේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    image

    image