ඉන්ටර්නෙට් එක හොග් ගාල යන එකයි AI එකට දාලා ලේසියෙන් කරගන්න පුළුවන් එකයි අතර ලොකු වෙනසක් නෑනේ...ඉන්ටනෙට් එක හොග් ගලා ගියානම් කරයි ඒ අයි



action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...ඒක motion design එකනම් ආස හිතෙනවා. ඉස්සර ආසාවට after effects පුරුදු උනා. Action script දැකල ඒක ඉගෙන ගන්න javascript එහෙමත් ඉගෙන ගත්තා. පස්සෙ lap එකේ spec මදි උන නිසා අතෑරලා දැම්මා.
ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ෆාමින් තමා කරන්න වෙන්නේ රෙන්ඩරින් වලට. නැත්තන් බෑ.action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...
ඔය කතාව ගොන් කතාවක් වෙන්නේ හේතු ගොඩක් නිසා. Technical පැත්ත අමතක කරත්, ඔක හදන්නයන වියදමත් එක්ක බැලුවොත් ඔඑකෙන් තීයෙන ප්රයෝජන නේ පොඩ්ඩක් වත් වටින්නේ නෑනේ.ධම්මික ෆන්ඩ් කරලා ඇත්තටම ඇප් එකක් හදයි වගේ...
ඕක මම ගත්තේජෙප්පන්ට නම් හොඳ සල්ලි ගරන හරකෙක් සෙට් වෙලා... යකෝ මේවා වෙනම පිස්සුවක්... ශාමික කියන්නේ කවුද
Domain Name: HOMBENAI.COM
Registry Domain ID: 2899347307_DOMAIN_COM-VRSN
Registrar WHOIS Server: whois.hostinger.com
Registrar URL: http://www.hostinger.com
Updated Date: 2024-07-15T13:37:11Z
Creation Date: 2024-07-15T11:58:11Z
Registry Expiry Date: 2025-07-15T11:58:11Z
Registrar: HOSTINGER operations, UAB
Registrar IANA ID: 1636
Registrar Abuse Contact Email: [email protected]
Registrar Abuse Contact Phone: +37064503378
Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited
Name Server: SARA.NS.CLOUDFLARE.COM
Name Server: TOM.NS.CLOUDFLARE.COM
DNSSEC: unsigned
URL of the ICANN Whois Inaccuracy Complaint F
දැන්නම් javascript නේද.action script ෆ්ලැශ් එක්ක ඉවරයි නේද...
ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ෆාමින් තමා කරන්න වෙන්නේ රෙන්ඩරින් වලට. නැත්තන් බෑ.
------ Post added on Jul 16, 2024 at 8:12 PM
පොඩි ප්රොජෙක්ට් වුනත් පාර්ටිකල් ඇනිමේෂන් නම් හරි අමාරුයි කරන්න තනි ලැපක රෙන්ඩරින්.දැන්නම් javascript නේද.
ලොකු projects ගැන නොදනී මචන්.
Particles කියනකොට මතක් උනේ, මොකක්හරි ඔය නමින්ම plugin එකකුත් තිබ්බා.පොඩි ප්රොජෙක්ට් වුනත් පාර්ටිකල් ඇනිමේෂන් නම් හරි අමාරුයි කරන්න තනි ලැපක රෙන්ඩරින්.
ටය්ප්ස්cක්රිප්ට් ඉගෙන ගනින්. ඒක ජවාස්cරිප්ට් සුපසෙට් ලැන්ග් ඒකක්
ඇන්ග් හොඳයි කියලා කියනවා. අපේ නම් ගොඩක්ම ටයිප් ස්ක්රිප් තමා ෆ්රේම් වක් නෑ අඩුවෙන් කරන්නේ.Particles කියනකොට මතක් උනේ, මොකක්හරි ඔය නමින්ම plugin එකකුත් තිබ්බා.
Javascript කිව්වෙ after effects ඇතුලෙ script කරන්න. මේ දවස්වල Angular බලනවා බන්.![]()