හොමාගම NPP පරාදයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හෝමාගම සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරදී..

    samupakara-1.webp

    හෝමාගම සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    ඒ අනුව හෝමාගම සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 56ක බලය හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ජයගෙන ඇත.

    ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රාදේශීක 44කි.

    මෙම සමුපකාර සමිතිය සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටියි.

    දෑන් නම් NPP එකට රටේ චන්ද පදනමක් නෑහෑ 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,056
    113
    මේ පාර උන්ගෙම පෝස්ටර් ටික නිසා තමා ඕක ප්‍රමෝට් උනේ. නැත්තං මොකේටවත් ගානක් නෑ ඕක.
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ranwala ge case eken kalani mitiyawathe kashtiyata hitha ridila, onna okai kiyanne waradak baragannath nihathamani wenna ona naththan sorry kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ranwala ge case eken kalani mitiyawathe kashtiyata hitha ridila, onna okai kiyanne waradak baragannath nihathamani wenna ona naththan sorry kiyala
    පිස්සුද බන්, මිනිස්සුන්ට ඕන ලබ්බෙ ඩිග්‍රී එකක් නෑ. ජෙප්පො ඒක වැඩිපුර දෙයක් විදියට තමා මාර්කට් කලේ.

    ඔතන ගොඩක් සෙට් වෙනාවා ඇත්තෙ හාල්/පොල් පෝලිම් වල හිටපු උන්. උන්ට හිතෙන්න ඇති ඉල්ලන් කෑවා කියලා.

    අනික මුන් තැන් තැන් වල ප්‍රශ්න නෑ මිනිස්සු සතුටින් ෆුල් ආතල් එකේ ඉන්නෙ වගේ කතා කිය කිය කට කියවනකොට කොහොමත් මිනිසුන්ට මල පනිනවා.

    ජෙප්පන්ට තේරෙන්නෙ නැත්තෙන් උන්ට තියෙන්නෙ 3%ක් විතරයි කියලා. අනිත් ඔක්කොම රෙන්ට් එකට ගත්ත ඒවා. උන්ට දැන්ම එපා වෙලා තියෙන්නෙ.
     
    dan ethakota wasiya yanne katada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    dan ethakota wasiya yanne katada?
    ඊලඟ එක ලපයා නොවන ඕනම එකෙක්ට යනවා. තව කියවන්න කියවන්න ඒක වැඩි වෙන එක තමා වෙන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඊලඟ එක ලපයා නොවන ඕනම එකෙක්ට යනවා. තව කියවන්න කියවන්න ඒක වැඩි වෙන එක තමා වෙන්නෙ.
    moka unath unta pissu wenna ona, puthano lol, abnormalya lol, roti delete lol, hamu lol
    un wenasakata dunne apahu harila okunta denna nam, okun kalin ratata kelawapu kelilla amathaka wela wenna athi,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    moka unath unta pissu wenna ona, puthano lol, abnormalya lol, roti delete lol, hamu lol
    un wenasakata dunne apahu harila okunta denna nam, okun kalin ratata kelawapu kelilla amathaka wela wenna athi,
    මිනිසුන්ට බැනලා වැඩක් නෑ බන්. උන් හිතුවෙ ලපයත් ඩයල් එකක් කියලා. බලන්ගියාම උගෙත් තියෙන්නෙ කටයි පඩ ගඳැයි විතරයි කියලා දැනගත්තාම මිනිස්සු අනිත් උන්ගෙ පැත්තට හැරෙනවා. ලංකාවෙ බහුතරේකට ඕනේ කාල බීලා ඉන්න මිසක් ඔය කියන උසස් සමාජ සීන් නෙවී.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මන් හිතන් නෑ බන් අවුරුදු 2ක් දුවයි කියලා මේ අටමගලේ
    පවු ඉතිම් උන්
    හැබැයි රට නැත්තටම නැති කරලා මේ අපතයෝ ටික යන්න යන්නේ
    කරුම ජීවිත. තමන්ට බැරි නම් බැරි මගුල් නොකර හිටපන්කෝ
    දාහක් බොරු කියලා දැන් රෙවිලා හත්පොලේ ගා ගන්නවා
     
    • Like
    Reactions: 2osama and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සමුපකාරේ එවුන්ටත් බොරු පොරොන්දු දෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ranwala ge case eken kalani mitiyawathe kashtiyata hitha ridila, onna okai kiyanne waradak baragannath nihathamani wenna ona naththan sorry kiyala
    නෑහෑ නෑහෑ එක ලොකු දෙයක් නෑහෑ ඔය උපාදි කෙස් මිනිස්සුන්ට ඔවා වෑඩක්ම නෑහෑ

    කිව්වුව විදියට හොරු ටික අල්ලලා ලයිට් බිල අඩු කරල දෙන්න පුලිවන් සහනයන් මිනිස්සු රවට්ටන්නේ නෑතුව දුන්නා නම් NPP එකට අද මෙහෙම වෙන්නේ නෑහෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මන් හිතන් නෑ බන් අවුරුදු 2ක් දුවයි කියලා මේ අටමගලේ
    පවු ඉතිම් උන්
    හැබැයි රට නැත්තටම නැති කරලා මේ අපතයෝ ටික යන්න යන්නේ
    කරුම ජීවිත. තමන්ට බැරි නම් බැරි මගුල් නොකර හිටපන්කෝ
    දාහක් බොරු කියලා දැන් රෙවිලා හත්පොලේ ගා ගන්නවා
    අපි නම් ඔවා කිව්වු බන් මුලින්ම ඔකුන් කියන එවා කරන්න බෑහෑ කියලා එතකොට සමහරු අම්ම තත්තා මතක් කරලා බෑන්නේ කුහකයො කියලා
    ඈවිත් මාස5 ක් නෑහෑ දෙන් හොදටම තෙරෙනවා මුන්ට කිව්වු එකක් වත් කරගන්න බෑහෑ කියාලා
    රටේ මිනිස්සු පරිප්පුව කන්න ඔනේ මොකො උන් නේ චන්දේ දිලා මේ පචයො ටික බලයට ගෙනාවේ🤮🤮
     
    • Like
    Reactions: Mr Bones

    Similar threads