හෝමාගම සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරදී..
හෝමාගම සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
ඒ අනුව හෝමාගම සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 56ක බලය හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ජයගෙන ඇත.
ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රාදේශීක 44කි.
මෙම සමුපකාර සමිතිය සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටියි.
දෑන් නම් NPP එකට රටේ චන්ද පදනමක් නෑහෑ