Barnum Effect ගැන ටිකක් හෙව්ව නම් ඕව සේරටම උත්තර හම්බෙනව.
https://www.britannica.com/science/Barnum-Effect
ගොඩක් උන් විස්වාස කරන්න හෙතුව. කේන්දරය බලල කියන දේවල් හරියටම වෙනව කියල දැනෙන නිසා. මගෙ කේන්දරේ හරියටම හරි.
මෙතෙක් මට වෙලා තියන දේවල් හරියටම කේන්දරේ තිබ්බ දේවල් මයි කියල හිතෙන්න ගන්නව.
Barnum Effect + Confirmation bias දෙකම එකතු උනාම ගොඩ ඒමක් නෑ ඉතින්.
https://www.britannica.com/science/confirmation-bias
Example නිකං හිතපන් රාහු කාලෙ විශ්වාස කරන එකෙක්. ඌ දැන් යන්නෙ රාහු කාලෙ මේ වැඩේ හරියන්නෙ නෑ කියල හිතාගෙන.
වැඩේ හරි ගියෙ නැත්තම් හිතන්නෙ රාහු කාලෙ කියල. හරි ගියොත් ඒක ignore කරනව. මතක හිටින් නෑ. හොද වෙලාවක ගිහින් වැඩක් හරි ගියොත් ඔව් හොද හොද වෙලාවක වැඩේ පටන් ගත්තු නිසා එහෙම තමයි. වැරදුනොත්. ඒක වැරදෙන්නෙ අපේ හොදට කියල හිත හදාගන්නව.
ඕව ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට කොච්චර කිව්වත් ඕක පිළිගන්නවන්න බෑ. මොකද ඌට ලැබිල තියන experience අනුව ඌට ඒක ඇත්තක් කියල register වෙලා තියෙන්නෙ. මුස්ලිම් එකෙක් අල්ලාගෙන අල්ලාහ් කියල එකෙක් නෑ කියල ඔප්පු කරන ලේසී astrology කාරයෙක් ට ඕව තේරුම් කරල දෙනවට වඩා.