හොයල ගත්ත සින්දු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ සින්දුව film සහ documentary බරගානක අහල තියන ලස්සන බ්‍රසිල් සින්දුවක්. ලොකු ගේමක් දීල ඉස්සර හොයා ගත්තේ..
    Mas Que Nada





    මේ ලගදි documentary එකක් බලද්දී මේ සින්දුව ගියා.. ඉස්සර අහල තිබ්බට අපහු අව්රුදු ගානකින් අපහු ඇහුවේ..
    Fantasy Island





    මේක Frequently Asked Questions About Time Travel ෆිල්ම් එක ආපහු බලනකොට ඇහුනු සින්දුවක්..
    the Land of make believe

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක මාස කීපයකට උඩදී documentary series එකක් බලද්දී හොයා ගත්තේ ලස්සන සින්දුවක්. මිට ඉසෙල්ලා අහල තිබ්බට නම හොයාගත්තේ documentary එකෙන්... මේකේ FLAC version හොයනවා හැම තැනම හොයා ගන්න නැ..

    Vasco Da Gama Theme
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ කොලොම්බියානු සින්දුව ඉස්සර ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද සින්දුවක්. ලංකාවේ සංගීත කණ්ඩයක් ගොඩක් ගායන කරපු එකක්. මේකේ music එක ඉස්සර ලංකවේ වෙළද දැන්වීමකට පවා පාවිච්චි කරලා තිබ්බ මතකයි.. මේකේ ලස්සන සින්දුවක් Jaya Sri ලත් ඉස්සර කරලා තිබ්බ..
    සින්දුවේ නම දන්නේ නැතුව හෙන ගේමක් දීල හොයාගත්තේ cumbia අල්බුම් download කරගෙන.

    La Colegiala





    ජය ශ්‍රී කියපු එක මේ..
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    රේඩියෝවේ ඇහුණ නිසා හොයපුවා

    LP පළවෙනි ඇල්බම් 3න් පස්සේ අතහැරලා තිබුණේ. මේක අහනකන්ම දැනගෙන හිටියේ නැහැ අලුතින් තව ඇල්බම් ඇවිල්ලා කියලා.













    ගේම්වලින්



    GTA වලින් ගොඩක් හෙයාගෙන තියෙනවා. ඒවා නම් එක්කම (ගේම් එකේම කියනවා) තියෙන නිසා දැම්මේ නැහැ.


    බස් එකේ යනකොට- වචනයක් හරි ගායකයාගේ කටහඩ හරි මතක තියාගෙන ඇවිල්ලා හොයාගත්තුවා

    https://www.youtube.com/watch?v=IVhz9v90dBE

    https://www.youtube.com/watch?v=HV0I1g_eRrg

    https://www.youtube.com/watch?v=y8QY5Tg5Knc

    https://www.youtube.com/watch?v=OgPhN1J7puc
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Breaking bad බලද්දි සෙට් උනේ (මයික් ජෙසී එක්ක dead drops එකතු කර කර කාර් එකේ යන සීන් එක). Spotify ගත්තට පස්සෙ ඒකෙන් sound track ලිස්ට් එක හම්බුනා. ඒකෙන් හොයාගත්තෙ.

     
    • Like
    Reactions: cresendo