හොයල ගත්ත සින්දු

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    In the movie "Megamind"





    In this movie "Easy A", this song


    ------ Post added on Oct 27, 2021 at 5:33 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Nina simone ගේ සින්දුවක් අහපු ගමන්..
    NTRG.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර අහපු සිංදු මචං :)



    මම මේ ලදී මේ සින්දුව ගැන පොස්ට් එකකුත් දැම්මේ thread එකක... මේ තියෙන්නේ එක එක...


    උඹලට මේක මතකද?? 90 ගණන් වල මුල ලංකාවේ විතරක් වගේ ගොඩක් ජනප්ප්‍රිය උන සින්දුවක්.. video එකේ comment ටික විතරක් කියවල බලහන්. එතකොට තේරේවි මේක ඉස්සර කොච්චර famous ද කියල ලංකාවේ..


    https://elakiri.com/threads/මේ-සින්දුව-මතකද-අහම්බෙන්-හම්බුණා.2011413/
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    • Like
    Reactions: Kalegana

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඉස්සර ITN එකේ පොඩි පොඩි ජින්ගල්ස් වගේ ඒවාගේ ඇහුනා ලස්සන සින්දුවක්.
    උන්ගේ ගොඩක් ප්‍රෝගම්ස් වල ඉන්ට්‍රෝ වල ඒ සින්දුව තිබ්බා.
    එකේ වචන මොකුත් නෑ සම්පූර්ණ Instrumental එකක් තිබ්බේ.
    අවුරුදු ගාණක් ඒ වචන නැති ටියුන් එක ඔලුවේ තිබ්බා.
    ශසාම් කරලා බලන්නත් ඒ සින්දුව ආයේ ප්ලේ වුනේ නෑ කොහෙවත්.
    ලගදි ගූගල් එකෙන් humming කරලා සින්දු හොයන්න පුළුවන් කම දුන්නට පස්සේ ට්‍රයි එකක් දුන්නා.
    පලවෙනි පාරින්ම හොයාගන්න පුළුවන් වුනා ගූගල් ඇසිස්ටන්ට්ට පින් සිද්ද වෙන්න.
    සින්දුව Children By Robert Miles
    එයා 2017 දි නැතිවෙලා . :(


     
    • Like
    Reactions: Miami-Vice

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113

    මේක ඉස්සර dialog tv වල channel c එකේ ගියා.2009/2010 වගේ කාලෙ.ඒ දවස් වල හොයා ගන්න ලැබුනෙ නෑ.පස්සෙ කාලෙක මේ melody එකටම හදපු j-lo ගෙ on the floor ඇහුවා.එතනින් තමා හොයල හොයල හොයාගත්තෙ

     
    • Like
    Reactions: NushenD