හොරකම් නැති නිසා ආධාර වැඩියි

JBLs

Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    සයිකෝ කැරියො ඉන්න රටක් ම‌ේක
    ය‌ක‌ෝ දවස් ගානක් කියල මෙක මැනේජ් කර ගන්න බෑ
    කටවල් නම් බලන්න ඔ්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    ආදායම් අහිමි වෙච්ච ලපයි සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ වෙලාවෙ රටට උදව් කරනවා.

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ලපයි සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ රටට මේ වෙලාවෙ රටට උදව් කරනවා.
    අනුරග‌ේ පිනට මචං :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    නාය ගියේ ඒ මිනිස්සුන්ගේ පිනටද පවටද එතකොට ?
    නාය ගිහිල්ල හරි ‌රට රටවල් වලින් ආධාර ලැබෙන ඒක හ‌ොදයි කියල ජෙප්පො කියන්නෙ
    අනුරග‌ේ විදේශ සම්බන්ධතා කියලත් කියනව ඒ්ක පිනළු
    නාය ගිහිල්ල මැරුණෙ ස්වාභාවික විපතක් හින්දලු
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    නාය ගිහිල්ල හරි ‌රට රටවල් වලින් ආධාර ලැබෙන ඒක හ‌ොදයි කියල ජෙප්පො කියන්නෙ
    අනුරග‌ේ විදේශ සම්බන්ධතා කියලත් කියනව ඒ්ක පිනළු
    නාය ගිහිල්ල මැරුණෙ ස්වාභාවික විපතක් හින්දලු

    එහෙම කියල තියෙන තැනක් දාපන් අපිටත් බලන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,544
    113
    Pls wear a MASK
    ආදායම් අහිමි වෙච්ච ලපයි සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ වෙලාවෙ රටට උදව් කරනවා.

    Thoge JVP ballige puthala nam ratata thawath kelawapu eka thamai kare corona kaale🤭🤭🤭

    • Love
    Reactions: JBLs

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    Thoge JVP ballige puthala nam ratata thawath kelawapu eka thamai kare corona kaale🤭🤭🤭

    අයියෝ මූ නම්. එකම ටික හලාගෙන හලාගෙන යනවා හැම thread එකේම.
    ගූ 70යි උබ නම්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    නාය ගිහිල්ල හරි ‌රට රටවල් වලින් ආධාර ලැබෙන ඒක හ‌ොදයි කියල ජෙප්පො කියන්නෙ
    අනුරග‌ේ විදේශ සම්බන්ධතා කියලත් කියනව ඒ්ක පිනළු
    නාය ගිහිල්ල මැරුණෙ ස්වාභාවික විපතක් හින්දලු

    ඇයි 0 ඉඳන්ම රට හදන්න ලැබුන අවස්ථාව..
    76 සාප අනංමනං නැතුව තමන් ආස විදියේ රටක් හදන්න වාසනාව ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද..
    ඒ අතින් අනුර සහෝදරයාගේ පින කියල වැඩක් නෑ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    Ithin parayo aththane kiwwe.thota guu giyata mata karanna deyak naaa🤷‍♂️
    මං කිවුවේ පේනව නේද

    ආදායම් අහිමි වෙච්ච ලපයි සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ වෙලාවෙ රටට උදව් කරනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,544
    113
    Pls wear a MASK
    මං කිවුවේ පේනව නේද

    ආදායම් අහිමි වෙච්ච ලපයි සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ වෙලාවෙ රටට උදව් කරනවා.

    Aththa kiyanakota sakkili jeppata hithata amaaruyi neda wal ballo??🤭🤭🤭
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    Aththa kiyanakota sakkili jeppata hithata amaaruyi neda wal ballo??🤭🤭🤭
    ආයෙ ඇත්ත නැත්ත කියන්න දෙයක් නෑ බං. රටම අනුරට තියෙන්නේ
    උබලගෙ සිපයි ටෝක් අදාලද ඉතින් :lol: හොම්බෙන් යන්න දුන්නෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,544
    113
    Pls wear a MASK
    ආයෙ ඇත්ත නැත්ත කියන්න දෙයක් නෑ බං. රටම අනුරට තියෙන්නේ
    උබලගෙ සිපයි ටෝක් අදාලද ඉතින් :lol: හොම්බෙන් යන්න දුන්නෙ

    JVP Ponnaya moko kiyanne rallak hadamuda mekata??

    e3S41fc.jpeg
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    එහෙම කියල තියෙන තැනක් දාපන් අපිටත් බලන්න.
    Kanata Ehena dewal Api minissunta Udau karaddi
    Poddak eliyata behela balapan machan
    Samahara unge hithe api dena badu government eken ewapuwa kiyala
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    Kanata Ehena dewal Api minissunta Udau karaddi
    Poddak eliyata behela balapan machan
    Samahara unge hithe api dena badu government eken ewapuwa kiyala

    අපිත් වතුරේ බං හිටියෙ. යටවෙන්න තරමි පව් කරල තිබුනෙ නෑ හොද වෙලාවට.
    අමුතුවෙන් එලියට බහින්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: JBLs