හොරගෙ ගැනිත් රිමන්ඩ්,

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    0f6fe403baf27c2d6fa46cc701792590.png


    @2osama උබත් පලයන්කො මෙකිගෙ තනියට උබට කාන්තා රිමන්ඩ් එකට යන්න පුලුවන්නෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    0f6fe403baf27c2d6fa46cc701792590.png


    @2osama උබත් පලයන්කො මෙකිගෙ තනියට උබට කාන්තා රිමන්ඩ් එකට යන්න පුලුවන්නෙ
    ඒ කොහොමෙයි බන්... මූට බිජ්ජක් පිහිටලා නැද්ද උපතින්ම...
     
    • Haha
    Reactions: handley

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    ZlfSoot.png

    ඕවානම් දේසපාලන පලිගැනීම්... ඉහි... ඉහි.... ඉහි.... ඊ...... ආඃ...
    මේවා ප්‍රශ්නද චූටි කාර් පොඩ්ඩක්, මොන්ටෙරෝ පොඩ්ඩක් නේ....
    මොකෝ "උඩරට මැණිකෙ"වත් උස්සලනම් ඔන්න කමක් නෑ...
    කට උත්තර දෙන්න එන්න කිව්වම ආවෙ නැත්නම්, සිරන්ති නෝනට වගේ ලඟට ගිහින් ඒවා ගන්න ඕන.
    එහෙමයි වැඩ කෙරෙන්නෙ...
    මෙච්චරකල් කෙරුනෙත් එහෙමයි...