මොනව උනත් ආතල් video එක. මුන් මේවා කිව්වේ ඇයි දන්නේ නෑ මේ වගේ.![]()
Printing iwarai 15. Salli dunna pererda. Tawa 33k illuwa iye. Ekath next week hambenawa. 20 idan chanda card gedarata enawa. 23 naduwa ayin karanawa. Naduwe errors tiyena nisa eka ayin karana eka salaka balanna tamai kall damme 23taරනිල් සල්ලි දෙන්නෑ චන්දෙට තව මාසයක්වත් නෑ ගොඩක් කරන්න ඕන වැඩ කොට උඩ. රනිල් කරන්නෙ ජවිපෙ මහන්සිකරවල හතිවට්ටල ඉන්පස්සෙ මිනිහට ඕනෙ දවසක චන්දෙ තියන සීන්වගේ
උසාවියත් චන්දෙ එපා කියල දාපු නඩුව විසිකරේ නෑ කල්දැම්ම 23වෙනිදට නමුත් 22 තැපැල් චන්දෙ ඒත් තාම ඉලක්කම් දීලත් නෑ කොල ප්‍රින්ට් කරලත් නෑ
ගම් ව්ල තත්වේ අනුව මොකද හිතෙන්නේ. පොහොට්ටුවට දෙන අය දන්නවද? කී දෙනෙක් SJB හොදයි කියනවද?ඔය වගේ දේවල් වලින් ඡන්ද පදනම මනින්න බෑ. ඒ වගේම මොන පක්ෂෙ උනත් අද කාලෙ ඔහොම දේවල් වලින් ඡන්ද පදනම මනින්න හදන එකත් බොලඳ වැඩක්.
15%ක් විතර වෙයි මට හිතෙන විදියට10/15% ට වඩා වැඩි වෙයි නෙහ්
අහන අහන හැම එකාම එන් පී පී
මැතිවරන ඉතිහාසයේ ලපකොටාස් and brothers සමූහ ව්‍යාපාරයේ යතාර්තය
මීට වඩා ලපයගේ රැස්වීම් වලට සෙනග හිටියා 2015 වේ බන්මෙක තමා බන් උන්ට වෙන්නෙ කොහොමත්.ලපයාගේ පක්ශෙන් චන්දෙ ඉල්ලන පොහොට්ටුවෙ සෙට් එක දිනපු ආසන ටිකත් අරන් පොහොට්ටුවට සෙට් උනාම. කිසිම ආසනයක් නැති පක්ශයක් වෙන්වා ලපයගේ පෙරමුන.
TNA එක පස්සේ යයිමේ නිකන් අහන්නේ ලපටත් බැරි උනොත් සින්හලු ඊලගට මොකෝ කරන්න යන්නේ
මීට වඩා ලපයගේ රැස්වීම් වලට සෙනග හිටියා 2015 වේ බන්
මුන් හැම ඡන්දයක් ම ඔහොම තමා තියන්න කලින් දිනලා ඉවරයි![]()
මුන්ට ඇත්තටම ඔහොම උදව් කරන උන් ඉන්නවා.