හොරණට ජනගගක් 🔥🔴🙏🧭

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මොනව උනත් ආතල් video එක. මුන් මේවා කිව්වේ ඇයි දන්නේ නෑ මේ වගේ. :rofl:


    උනුත් අනික් උන් වගේම තමා වෙනසක් නෑ හැම එකා එක්කම ඩීල් දාපු හොදම හොරු තමා මුං.
     
    • Haha
    Reactions: 2osama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රනිල් සල්ලි දෙන්නෑ චන්දෙට තව මාසයක්වත් නෑ ගොඩක් කරන්න ඕන වැඩ කොට උඩ. රනිල් කරන්නෙ ජවිපෙ මහන්සිකරවල හතිවට්ටල ඉන්පස්සෙ මිනිහට ඕනෙ දවසක චන්දෙ තියන සීන්වගේ
    උසාවියත් චන්දෙ එපා කියල දාපු නඩුව විසිකරේ නෑ කල්දැම්ම 23වෙනිදට නමුත් 22 තැපැල් චන්දෙ ඒත් තාම ඉලක්කම් දීලත් නෑ කොල ප්‍රින්ට් කරලත් නෑ
    Printing iwarai 15. Salli dunna pererda. Tawa 33k illuwa iye. Ekath next week hambenawa. 20 idan chanda card gedarata enawa. 23 naduwa ayin karanawa. Naduwe errors tiyena nisa eka ayin karana eka salaka balanna tamai kall damme 23ta
     
    • Like
    Reactions: IMMuhandiram

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය වගේ දේවල් වලින් ඡන්ද පදනම මනින්න බෑ. ඒ වගේම මොන පක්ෂෙ උනත් අද කාලෙ ඔහොම දේවල් වලින් ඡන්ද පදනම මනින්න හදන එකත් බොලඳ වැඩක්.
    ගම් ව්ල තත්වේ අනුව මොකද හිතෙන්නේ. පොහොට්ටුවට දෙන අය දන්නවද? කී දෙනෙක් SJB හොදයි කියනවද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කරගම්පිටිය -හෙට්ටියාවත්ත බස් එකකුත් තිබුණ. @2osama
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    FOq-Auo-OVg-AAc7-I.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ගෙ 1001වන ට්‍රික් එක😂😂😂

    රජයේ රෝහල්වලට ෆන්ඩ් කපා සැත්කම් බෙහෙත් නතරකර රෝගීන් ලවා චන්දෙයක් ඉල්ලන හා මීටින් පවත්වන පක්ශ වෙත ජනතා කෝපය යොමුකිරීම. සැත්කම් වලට සල්ලි නැති වෙලාවෙ චන්දෙට කෙසේවත් මුදල් නොදෙන ලෙස බලකර සිටීම.

    ආයතන වලට දෙන ඉන්දන දීමනා කපාහැර චන්දයට මූලිකව ඕන ප්‍රවාහන වැඩ කොට උඩ යැවීම
     
    • Like
    Reactions: Solo Rider

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    මෙක තමා බන් උන්ට වෙන්නෙ කොහොමත්.ලපයාගේ පක්ශෙන් චන්දෙ ඉල්ලන පොහොට්ටුවෙ සෙට් එක දිනපු ආසන ටිකත් අරන් පොහොට්ටුවට සෙට් උනාම. කිසිම ආසනයක් නැති පක්ශයක් වෙන්වා ලපයගේ පෙරමුන.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මෙක තමා බන් උන්ට වෙන්නෙ කොහොමත්.ලපයාගේ පක්ශෙන් චන්දෙ ඉල්ලන පොහොට්ටුවෙ සෙට් එක දිනපු ආසන ටිකත් අරන් පොහොට්ටුවට සෙට් උනාම. කිසිම ආසනයක් නැති පක්ශයක් වෙන්වා ලපයගේ පෙරමුන.
    මීට වඩා ලපයගේ රැස්වීම් වලට සෙනග හිටියා 2015 වේ බන් 🤣🤣
    මුන් හැම ඡන්දයක් ම ඔහොම තමා තියන්න කලින් දිනලා ඉවරයි🤣🤣
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මීට වඩා ලපයගේ රැස්වීම් වලට සෙනග හිටියා 2015 වේ බන් 🤣🤣
    මුන් හැම ඡන්දයක් ම ඔහොම තමා තියන්න කලින් දිනලා ඉවරයි🤣🤣


    3%ක ප්‍රතිඵලේම තිබ්බාම කොහොද ආතල් එක චන්දෙන් පස්සෙ බන් 😂

    මුන්ට ඇත්තටම ඔහොම උදව් කරන උන් ඉන්නවා.

    මලගෙදරක ගියාම උන්ට පෙට්‍රලුත් ගහලා දීල මිනියත් තොත්තූ දෙනවලු බන් 😂 ආවට
    ------ Post added on Feb 12, 2023 at 7:37 PM
     
    Last edited:
    • Haha
    Reactions: 2osama