හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

Jan 26, 2014
25
6
0
හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

හොරණ, ගෝනපල, කුඹුක, කහතුඩුව පැත්ත දන්න යාළුවෙක් ඉන්නවනම් පොඩි දෙයක් අහගන්නයි මම මෙ ත්‍රෙඩ් එක දාන්නේ. කවුරුහරි මේ පන්සලට යන විදිය දන්නවනම් මට පාර කියනවද?

ගෝනපළ කුඹුක උතුර ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය
(නාගස් හන්දිය පන්සල)



මේ පල්ලෙහා දාල තියෙන පින්කම්ට යන්නයි පාර හොයන්නේ. පාර කියන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්. දන්නෙ නැතිනම් බම්ප් එකක් හරි දාගෙන යන්න. ස්තුතියි..


1512521_10202270295270707_305690200_n.jpg

 
Last edited:

kites

Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    120 bus route 1 mchn kubuka handhiya kiyala kondata kiyapan
    kubuka handhiyen behala onama ekkenekgen ahuwoth pansalata yana hati kiyawi mchn
    120 bus route 1 ta lagama na poddak athulata yanna ona mchn
     
    Jan 26, 2014
    25
    6
    0
    120 bus route 1 mchn kubuka handhiya kiyala kondata kiyapan
    kubuka handhiyen behala onama ekkenekgen ahuwoth pansalata yana hati kiyawi mchn
    120 bus route 1 ta lagama na poddak athulata yanna ona mchn

    බොහොම පින් යාළුවා ඔයාට. කුඹුක හන්දියෙන් බැහැලා අහල බලන්නම්. :yes:
     
    Jan 26, 2014
    25
    6
    0
    මේ තැනට (නාගස් හන්දිය පන්සලට) යන පාර දන්න කෙනෙක් පුළුවන්නම් පාර කියන්න. ලොකු උදව්වක්.
     
    Last edited:

    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    Kumbuka Handiyan bahapan

    120 bus eke awith...Kumbuka handiyen bahapan..bahala onama ekekgen ahapan...:yes:
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    Machan,

    Lehesima Paara thamai Highway eke gihilla Gelanigama Exit eken eliyata yana eka. 120 paara hemathenama kadala hadanava. oya Kumbuka Handiyen ena paare anith peththa thamai Gelanigama kiyanne.
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    120 බස් එකේ එනවනම් ගෝනපල පන්සල් හන්දියෙන් බැහැල යන්න ඕනෙ.

    පානදුර පැත්තෙන් නම් බන්ඩාරගම පහුකරලා හොරන පැත්තට කිලෝමීටර1.5 ක් විතර එනකොට ගැලනිගමින් වමට හැරිලා දිගටම යන්න. හයිවේ එන්ට්‍රනස් එකක තියෙනවා ගැලනිගම.
     

    sandaya9012

    Member
    Jan 3, 2014
    2
    0
    0
    Horana
    (bus eke yana ayata me kiyanne.)120 ,Horana-Colombo pare Kumbuka handiyen bahinna..handiyen carpet karapu parak tiye..(main road eka arunam handiye tiyana ekama para).e parata kiyanne galanigama para kiyala..ehema nathnam camp eka para kiwwath kawruth danawa..e pare 2Km wage yanakota handiyak hamba wenawa..eka tama Nagas handiya..e Handiyemai tiyenne pansala..(me pare bus ekak nam tiyanawa bt yana welawal nam danne na.)
     

    sandaya9012

    Member
    Jan 3, 2014
    2
    0
    0
    Horana
    චගු;16208280 said:
    මේ ලින්ක් එක බලපන් මචන්.. උඹ එන්නෙ පානදුර පැත්තෙ ඉඳල ද ?

    https://www.google.lk/maps/preview/...2!3m1!1s0x3ae24c2f546598a7:0x9f2a6912c1d1f07a

    machan me link eke tiyana pansala nemei bn..meka Gonapola pansala..
    panadura paththe idala enawanam Galanigama Handiyen enna puluwan..Galanigama Highway eka pahu karala Horana pathtata enakota Galanigama handiyn wam atha pathata parak tiye..eken enna ona..4Km wage tiyanawa Nagas Handiyata..Handiyemai Pansala tiyenne.
     
    Last edited: