Power Cut Time Table

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ, ඇමෙරිකාවෙ ලයිට් කපනවා කිව්වම මෙන්න පොන්සියෙකුට ඩෝං ගිහින්:

    reputation_neg.gif
    Power Cut Time Table 07-24-2012 10:20 AM boru kiyanna epa oi me rate wage hamadama kapanne na tho danna amerikawa pala yanna kospol
     
    • Like
    Reactions: lasankandy

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහේ රෑට පෙරහැර අදයි හෙටයි ප්‍රදර්ශනයකුත් තියෙනව ඒක නිසා ලයිට් කපන්නෙ නැතිවෙයි!:D
    මෙහේ ඔය මුකුත් ඇත්තෙ නෑ, ලයිට් කපනවා කියලත් නෑ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෙ අපෙ කරන්ට් කැපුවෙ නැ නෙ:rofl:
    මේ යක්කු එකටත් එක්ක හරියන්න රැට කෙලිද දන්නෙ නැ:dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇමෙරිකාවෙ කියලා වෙනසක් නෑ බං. එහෙත් ලයිට් කපනවා. චිකාගො වල servers වගයකට මම remote support දෙනවා. මේ මාසෙ දැනට 2පාරයි, ගිය මාසෙ 10 පාරක් විතර වැස්සටයි හුලඟටයි නිසා උන්ට ලයිට් නැතුව ගියා.

    එහෙනම් ඇමරිකාවේත් එහෙම වෙනවද ?:baffled::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මෙහේ රෑට පෙරහැර අදයි හෙටයි ප්‍රදර්ශනයකුත් තියෙනව ඒක නිසා ලයිට් කපන්නෙ නැතිවෙයි!:D

    අපිට කරන්ට් තිබ්බේ නෑ බන්.:no:
    අපි දෙන්නා මේවට විරුද්දව නැගී හිටින්න ඕනේ. :yes:

    නොරොච්චෝලේ එකත් කැඩිලා, කෙලවරපිටියත් කැඩිලා :yes:
    අපේ පැත්තේ වතුරේ කරන්ට් එක තමයි හැම පැත්තටම වගේ දෙන්නේ!! :yes:
    ඒ තියෙද්දී කරන්ට් එක හදන පැත්තේ මිනිස්සුන්ට කරන්ට් නෑ...:baffled:
    කොලබට තියෙනවා...:frown::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් ඇමරිකාවේත් එහෙම වෙනවද ?:baffled::baffled:
    උන්ගෙත් සමහර පැත් වල ඔහොම වෙනවා බං. මුන් ඇමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්නවද මන්ද ඕක කිව්වා කියල ඔච්චර ඩෝං යන්න :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උන්ගෙත් සමහර පැත් වල ඔහොම වෙනවා බං. මුන් ඇමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්නවද මන්ද ඕක කිව්වා කියල ඔච්චර ඩෝං යන්න :oo:

    :Pඔව් ටොනාඩෝ එහෙම ආවම දවස් ගානක් කරන්ට් නැල්ලු කියල මම අහල තියෙනවා. එහෙම බලද්දී ලංකාව හොදයියියියියි.....

    අනේ මන්ද බන්... ඕව ගණන් ගන්න එපා...!
    ඔන්න මම + රේප් දැම්මා...:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට කරන්ට් තිබ්බේ නෑ බන්.:no:
    අපි දෙන්නා මේවට විරුද්දව නැගී හිටින්න ඕනේ. :yes:

    නොරොච්චෝලේ එකත් කැඩිලා, කෙලවරපිටියත් කැඩිලා :yes:
    අපේ පැත්තේ වතුරේ කරන්ට් එක තමයි හැම පැත්තටම වගේ දෙන්නේ!! :yes:
    ඒ තියෙද්දී කරන්ට් එක හදන පැත්තේ මිනිස්සුන්ට කරන්ට් නෑ...:baffled:
    කොලබට තියෙනවා...:frown::frown:
    අද දවසට අපිට නම් තාම ලයිට් කැපුවෙ නෑ බන්!:P
    අපේ පැත්තෙන් යන්නෙ temple trees එකට යන ලයින් එකක්ද මන්ද!:rofl: