හොරණ නිවසක් සමග ඉඩමක් විකුණගන්න උදව්වක්
මචන්ලා මගේ හොරණ යාලුවෙකුගේ ඉඩමක් තියෙනවා විකුණා ගන්න help එකක් දෙන්න...ලොකු උදව්වක් මචන්.....මේවා තමයි ඉඩමේ විස්තර
පර්චස් 30
කාමර 3 , සමග නිවස
හොරණ ටවුන් එක ලගමයි තියෙන්නේ
හොරණ ජයසුරිය මාවතේ ..ටවුන් එකේ ඉඳල 300 m වගේ දුර
මම යාළුවගේ email එක දාන්නම් ...පුලුවන්නම් help එකක් දෙන්න ලොකු උදව්වක්
[email protected]

Last edited: