හොරන වාසානා බේකර්ස් ගැන තොරතුරැ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rolleyes: uba wagakeemenda kiyanne?
    Mamath horana. apith cake ganne vasana eken. mama nam hadana heti danne ne. Anith awata wada kema fresh a wagema rasai.parana wena kema ne sales thiyena hinda.

    (Vasana mudalali nam hena badu kaaraya. :rofl:
    Genunta free scooty ehem aran denawa.
    :dull:
    :yes:
    ඔව් මචෝ ,,,
    දන්නා නිසයි කිව්වේ
    මොකද මෙහේ වාසනා කේක් කරන එකා මගේ යාළුවෙක්
    ඌ තමයි මටත් විස්තරය කිව්වේ ..

    (ඉතිං උබත් බයික් එකක් ගනින්කෝ :rofl::P)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :oo:
    හේතුව කිය උගුඩුවා ...:frown:

    මම මුලින්ම වැඩ කල office එකක් තිබ්බා ඔය කඩයක් ගාව! :growl: BPO company එකක්. :dull: ඉතින් ලොකු පිරිසක් වැඩ කරනවනේ. දවස් 2-3 කට වතාවක් Birthday, anniversary, resignation අනිවා තියනවා. :dull: හැම එකාම ලේසියට ඔකෙන්මයි කේක් ගේන්නේ රෙද්ද! :angry: :angry: අන්තිමට අන්තිමට "වාසනා ද?" කියලා කලින්ම අහලා දැනගෙන treatments වලට නොයා ඉන්නවා! :angry: :no: :(
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    :)
    සුපිරියටම බිස්නස් තියනවා
    ලාභයත් හොද ඇති ...
    හැබැයි ඉතිං ඔය කේක් පට්ට වහ
    කේක් හදන්න එක බිත්තරයක් දාන්නේ නැහැ
    කෙමිකල් ලෝකයක් .....
    ඔව්වා විකුනන්න එපා බන් ...
    මිනිස්සුන්ට වහ කවලා උබටත් පවුපිරෙයි
    :(

    wasana eke cake hadana heti balanna denawa one kenekuta hema shop ekakinma 200- 250 withara kattiya bus dala horanata genella cake hadana heti pennala kamath dila apahu geniyanawa
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මුලින්ම වැඩ කල office එකක් තිබ්බා ඔය කඩයක් ගාව! :growl: BPO company එකක්. :dull: ඉතින් ලොකු පිරිසක් වැඩ කරනවනේ. දවස් 2-3 කට වතාවක් Birthday, anniversary, resignation අනිවා තියනවා. :dull: හැම එකාම ලේසියට ඔකෙන්මයි කේක් ගේන්නේ රෙද්ද! :angry: :angry: අන්තිමට අන්තිමට "වාසනා ද?" කියලා කලින්ම අහලා දැනගෙන treatments වලට නොයා ඉන්නවා! :angry: :no: :(
    :lol::lol::lol::rofl:
    කැත සීන් එක
    පඩියත් ඉවර ඇති නේද බන් party වලටම දීලා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මුලින්ම වැඩ කල office එකක් තිබ්බා ඔය කඩයක් ගාව! :growl: BPO company එකක්. :dull: ඉතින් ලොකු පිරිසක් වැඩ කරනවනේ. දවස් 2-3 කට වතාවක් Birthday, anniversary, resignation අනිවා තියනවා. :dull: හැම එකාම ලේසියට ඔකෙන්මයි කේක් ගේන්නේ රෙද්ද! :angry: :angry: අන්තිමට අන්තිමට "වාසනා ද?" කියලා කලින්ම අහලා දැනගෙන treatments වලට නොයා ඉන්නවා! :angry: :no: :(
    kari scene eka :lol:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    :)
    සුපිරියටම බිස්නස් තියනවා
    ලාභයත් හොද ඇති ...
    හැබැයි ඉතිං ඔය කේක් පට්ට වහ
    කේක් හදන්න එක බිත්තරයක් දාන්නේ නැහැ
    කෙමිකල් ලෝකයක් .....
    ඔව්වා විකුනන්න එපා බන් ...
    මිනිස්සුන්ට වහ කවලා උබටත් පවුපිරෙයි
    :(

    උබ කියන එක ඇත්ත. :yes::yes::yes:
    එත් මචන් ඔහොම කිවුවොත් කෑම ජාති මොනවත් විකුනන්න බැරිවෙන වනෙ. :rolleyes::rolleyes::rolleyes:
    කොටින්ම හාල්වත් විකුනන්න බෑ පවු පිරෙනව.:no::no::no::no:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :oo:
    අපිට කොහේද සුදු Devon,Delight,Fab
    අපි මේ ගමේ අනාථයෝ
    ගමේ බේකරියේ හදන පොල් කේක් කෑල්ලක් කාලා ඉන්නවා :(

    අනේ මේ මහත්තයෝ අපි නොදන්නා ගමේ බයියා උඹ......
    මෙතන ඉන්න උන් ටිකට ඇවිල්ල උඹ ගැන රචනාවක් ලියන්න කිව්වොත් කියයි උඹ කන පොල් කේක් එකේ තරම.....:D:D:D:rolleyes::lol::eek:
    උඹ රුවන්වැල්ලේ පොල් කේක් dealer ද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ කියන එක ඇත්ත. :yes::yes::yes:
    එත් මචන් ඔහොම කිවුවොත් කෑම ජාති මොනවත් විකුනන්න බැරිවෙන වනෙ. :rolleyes::rolleyes::rolleyes:
    කොටින්ම හාල්වත් විකුනන්න බෑ පවු පිරෙනව.:no::no::no::no:
    :eek::(:(
    ඔව් හරියට බැලුවොත් උබ කියන කතාව සහතික ඇත්ත
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මේ මහත්තයෝ අපි නොදන්නා ගමේ බයියා උඹ......
    මෙතන ඉන්න උන් ටිකට ඇවිල්ල උඹ ගැන රචනාවක් ලියන්න කිව්වොත් කියයි උඹ කන පොල් කේක් එකේ තරම.....:D:D:D:rolleyes::lol::eek:
    උඹ රුවන්වැල්ලේ පොල් කේක් dealer ද?
    :eek::oo:
    මේ කෙහෙල්මල් කේක් එකක් හින්දා
    මගේ රෙද්ද ගැලවෙන්නයි යන්නේ
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට නොයෙමි :yes: