හොරන වාසානා බේකර්ස් ගැන තොරතුරැ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුල් කාලෙදිනම් උන්ගේ කේක් පට්ටම රහයි... මම කිරිබත්ගොඩ ඉන්න කාලෙ එතන හවසට ගන්න බැහැ පාරෙ යන්නත් ඉඩ මදි ඒත් ප්‍රසිද්දියත් එක්කම අනික් දේවලට වෙන සෙතේම උන්ටත් වුනා .. දැන් රෙසිපිය වෙනස් වගේ රස නැහැ ඉස්සර තරම්
     
    • Like
    Reactions: rarabhagya

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම දන්න විදියට ඒකේ අයිති කෙනාගේ පුතා මේකේ මෙම්බර් කෙනෙක්..
    කලින් නම් දිගටම ඔන්ලයින් හිටියා
    දැන් නම් ගොඩ කාලෙකින් දැක්කේ නැහැ..

    අයිති කෙනාගේ පුතා :shocked:

    kohen apu lamayekda ban eeee :baffled:
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Mamath avurudu 4kata vithara kalin ooke agency ekak ganna try kala. Un place eka balala thamay approve karanne. Mama danna hitapu thenata 3km wage kalapayaka 2k thibuna nisa un daanna kemathi une ne. Wena thenaka danna matath be. E hinda wede atha eriya.

    E dawas wala nam sale eken 10% thamay apita dena profit eka une. E dawas wala nam e hariye eewaye dawasata 50000ka sale ekak thibuna. Loku investment ekak yanneth ne. Eekay math ookata try kale.

    Kohomath kadawal wala wikunana godak cake walata biththara danne ne ban. Danne essense witharay. Kohoma unath wasana eke sales den adu ethi. Uba kokatath wasana shop wala weda karana kipa denekgen ahala balapan sales kohomada kiyala den
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් කේක් වලට දාන්නේ කෘතීම ඒවා බන් බිත්තර වත් දන්නේ නෑ නේ ?
     
    • Like
    Reactions: D_Mad