කාටහරි මට කියන්න පුලුවන්ද හොරස්කෝප් එකක් හදන්න කීයක් යනවද? ඒක හදන්න ඔන කරන දේවල් මොනවද කියලා?
මන් දන්න තරමින් මේ 3 ඔන කරනව
සම්පූර්න නම
උපන්දිනය
උපන් වෙලාව
වෙන මොකුත් ඔන ද?
කොලබින් හදාගන්න පුලුවන් අඩු හොද තෑනකුත් කියන්න පුලුවන් නම් වඩා හොදඉ
thanx
මන් දන්න තරමින් මේ 3 ඔන කරනව
සම්පූර්න නම
උපන්දිනය
උපන් වෙලාව
වෙන මොකුත් ඔන ද?
කොලබින් හදාගන්න පුලුවන් අඩු හොද තෑනකුත් කියන්න පුලුවන් නම් වඩා හොදඉ

thanx