හොරහිත කිතුල් පැණි

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ගෙදර පාවිච්චියට මේක ගත්තේ කීල්ස් එකෙන්. ස්වාභාවික කිතුල් පැණි වල quality එක ගැන දන්නේ නැති නිසා මේක හොඳද නැද්ද දන්නේ නෑ. පාවිච්චි කළා.
    Original kithul peni wala patata samanai .
    Godak Aya den peni wenuwata RA peranawa.
    Original eka onnam Mage yauwek karanawa genath dennam .gana wedi
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටිෂූ එකකින් පිහිදාල ගත්ත ඒව
    image.png


    image.png


    වතුර ටිකක් දාල ඉක්මනට ගත්තම (ටිකක් දියවුනා)
    image.png


    කෑවම නම් උක්සීනි රස දැනෙන්නෙ
    ------ Post added on Oct 18, 2021 at 5:01 PM


    විජ්ජාඤතුමා පැහැදිලි කරන්න බලන්න මේ මොනවද කියල. සාම්පල් එකක් එවන්නද?
    ------ Post added on Oct 18, 2021 at 5:03 PM


    oya sini yako
    uba sini aduranne nadda ?

    original kitul pani big quantity denna amaruy
    ehenam akkara 500 witara kitul tiyenna ona
     
    • Like
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    සීනි පැණි සහ තේ කහට තියෙන පැණි ගොඩක් තියෙන්නෙ.

    නියම කිතුල් හකුරු වල දුස්‍රාවිතාව අඩුයි....ගලා ගෙන යන ගතිය වැඩියි වතුර වගේ. අනෙක පෙන දදා තියෙන්නේ.

    හොඳ හිත එකේ තඩි මීකිරි එකක් 270 ට වගේ දුන්නේ ඉස්සර. දැන් හට්ටිය පොඩි, ගැඹුර අඩුයි. ගාණ 340/ 370 ක්. ජෙලටින් දාපු Highland එක තමයි ඉස්සරහට ගන්න වෙන්නේ...
    නිකන් ඒලියේ විකුණන ඒවා ගන්න එපා.. ක්ලෝරොෆෝම් දානවා කල් තියාගන්න. NLDB එකේ ඒවත් හොඳයි. ගන්න තැනක් නෑ.
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ඔය තියෙන්නෙ වැලි හකුරු කියන පැණී සාන්දණය වැඩි වුනාම හැදෙන හකුරු ක්‍රිස්ටල්. සීනි හදන්නෙත් උක් පැණී සාන්ද කරලා එන ක්‍රිස්ටල් වලින්. ඔය දෙකේ හැඩය අන්වීක්ෂයකින් බලපන්. වෙනස හඳුනා ගන්න පුළුවන්. සීනි එකතු කරපු පැණී වාෂ්ප වෙලා ක්‍රිස්ටල් හැදෙන්නෙ නැහැ. ඒකෙ න්ෂුද්‍රජීවීන් ක්‍රියා කරලා පැහෙන්න ගන්නවා. උඹ මෝඩකමට කෑගහන්නෙ නැතුව සීනි දාපු පැණි නම් බෝතලේ මූඩිය ඇරල ටිකක්එ ලියෙ තියල දවස් දෙක තුනකින් බලපන්. රා ගඳ ඒවී. හැබැයි පුතෝ අපේ හොරු සොඩියම් මෙටා බයි සල්පේට් දාලා ඒවා වහගන්නවා. උඹ වලිගෙ පාගගෙන බවයි මට පේන්නෙ.
     
    • Love
    Reactions: waca