Original kithul peni wala patata samanai .ගෙදර පාවිච්චියට මේක ගත්තේ කීල්ස් එකෙන්. ස්වාභාවික කිතුල් පැණි වල quality එක ගැන දන්නේ නැති නිසා මේක හොඳද නැද්ද දන්නේ නෑ. පාවිච්චි කළා.
ඔය කැට නම් සීනි රසක් තියෙන්නෙ. පැණිවල කිතුල් රස තිබුන. මික්ස් කරලද කියල හිතුවෙpani wala rasa kohomada kitul rasak da enne sini rasak da
thread closedHe's a Rajapakse supporter apparently.... No further comments needed about him or his treacle.![]()
ටිෂූ එකකින් පිහිදාල ගත්ත ඒව
![]()
![]()
වතුර ටිකක් දාල ඉක්මනට ගත්තම (ටිකක් දියවුනා)
![]()
කෑවම නම් උක්සීනි රස දැනෙන්නෙ
------ Post added on Oct 18, 2021 at 5:01 PM
විජ්ජාඤතුමා පැහැදිලි කරන්න බලන්න මේ මොනවද කියල. සාම්පල් එකක් එවන්නද?
------ Post added on Oct 18, 2021 at 5:03 PM