"ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත උක් වගාවන්ගෙන් පමණක් නිස්සාරණය කරගන්නා සීනි භාවිතයෙන් සකසන කිතුල් පැණි සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත. පැණි කල්තබාගැනීම සඳහා කිසිඳු රසායනික ද්‍රව්‍යක් හෝ රසකාරකයක් අඩංගුකර නැත. මෙම අවසන් දිනය වගකීම් කාලය තුල කිතුල් පැණි නරක්වීමක් නොවනු ඇත
දේශීයත්වය සදා අගයමු"
දේශීයත්වය සදා අගයමු"

