හොරාගෙන් උපදෙස්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොරාගෙන් උපදෙස්




    ඉතින් කොහොමද මචන්ලා.:) ඔක්කොම හොදින් කියල හිතනව.:nerd: ඔන්න ඉතින් අදත් අරගෙන ආවා උබලට තවත් කතාවක්. කියෝපල්ලකො එහෙනම්.



    ඔන්න දවසක් එක මිනිහෙක් ගියාලු පොලීසියට. පොලීසියට යන්නේ ඉතින් පොල් ගාන්ඩ නෙමෙයිනෙ.:oo::oo: මේකා ගියේ මුගේ ගෙදරට පැනපු හොරාව හම්බෙන්ඩලු.:confused::yes:

    ඔන්න දැන් මිනිහ ඇතුලට ගිහින් රාලහාමි කෙනෙක්ගෙන් ඇහුවලු හොරාව පෙන්නල "මට අර මිනිහව ටිකක් හම්බෙන්ඩ ඕනා" කියල. රාලහාමි ඇහුවලු "මොකටද?" කියල.:frown: මිනිහ කිවුවලු "පොඩි දෙයක් දැනගන්ඩ තියනව" කියල. රාලහාමි කිවුවලු "එහෙම හම්බෙන්ඩ දෙන්ඩ බෑ.:no: උසාවියෙදිම තියන දෙයක් කියන්ඩ" කියල.:baffled:

    එතකොට මිනිහ ශේප් එකේ රාලහාමිට ලන්වෙලා කිවුවලු "මට හොරාගෙන් දැනගන්ඩ ඕනෙ ඌ කොහොමද මගේ නෝනව ඇහැරවන්නෙ නැතුව:cool: හොරෙන් අපේ ගේ ඇතුලට ආවෙ කියල.:dull: මම දැන් අවුරුදු ගානක් ඕක කරගන්ඩ බැරුව දුක් විදිනව" කියල.:sorry::D




    හිනාගියානම් එච්චරයි. බම්ප් එකක් දාගෙන යමන් අනිත් උන්ටත් බලන්ඩ.
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    කොහොමද බන් නොනවත් ඇහෙරවන්නේ නැතුව හොරකම් කලා නම් මූ පොලිසියට අහුඋනේ...
    අනික උ පොලිසියට හොරාව අල්ලලා දුන්නනම් එවෙලේ ඕක අහගන්න තිබුණා ..ලොල්...
    :angry:
     
    Last edited: