Bandinna epa uttoo. salli hambakaraganin. Umba bandala araganin
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Apr 7, 2024 #21 Bandinna epa uttoo. salli hambakaraganin. Umba bandala araganin Reactions: XpertThief
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Apr 7, 2024 #22 XpertThief said: මහා ජරා ගැනියෙක් නැන්දම්මා නම්. Click to expand... නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන් ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න Reactions: XpertThief, airazor and Sri_Sampath
XpertThief said: මහා ජරා ගැනියෙක් නැන්දම්මා නම්. Click to expand... නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන් ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න
X XpertThief Junior member Jun 29, 2021 83 55 18 Apr 7, 2024 #23 Djice said: you gonna regret this later. lol Click to expand... බඳින එකද, හොරාට බඳින එකද? Mahesh Wanasinghe said: Age? Click to expand... 30ට කිට්ටුයි බන්. pavanruka said: Hoda visadumakata ube saha gaani job karanavada saha family vistharayak daanna. Click to expand... දෙන්නම ජොබ් කරනවා බන්. ගෙයක් තියෙනවා මට. සාමාන්‍ය පවුල් දෙකක්. කෙල්ලගේ අම්මා කැමති නැහැ දුර වැඩියි කියල. මුල ඉඳන්ම අකමැත්තෙන් හිටියේ. දැන් වෙන බොරුත් අල්ලාගෙන මේකට විරුද්දයි. කරන්න දෙන්නෙම නැහැ. gnilukshi said: නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන් ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න Click to expand... ඔව්, මෙහෙම වෙන්නත් පුළුවන්. එහම උනොත් වහ කන්න තමා වෙන්නේ. ------ Post added on Apr 7, 2024 at 10:02 AM
Djice said: you gonna regret this later. lol Click to expand... බඳින එකද, හොරාට බඳින එකද? Mahesh Wanasinghe said: Age? Click to expand... 30ට කිට්ටුයි බන්. pavanruka said: Hoda visadumakata ube saha gaani job karanavada saha family vistharayak daanna. Click to expand... දෙන්නම ජොබ් කරනවා බන්. ගෙයක් තියෙනවා මට. සාමාන්‍ය පවුල් දෙකක්. කෙල්ලගේ අම්මා කැමති නැහැ දුර වැඩියි කියල. මුල ඉඳන්ම අකමැත්තෙන් හිටියේ. දැන් වෙන බොරුත් අල්ලාගෙන මේකට විරුද්දයි. කරන්න දෙන්නෙම නැහැ. gnilukshi said: නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන් ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න Click to expand... ඔව්, මෙහෙම වෙන්නත් පුළුවන්. එහම උනොත් වහ කන්න තමා වෙන්නේ. ------ Post added on Apr 7, 2024 at 10:02 AM
Djice Well-known member Jan 17, 2011 4,425 3,801 113 out of fucked up land Apr 7, 2024 #24 XpertThief said: බඳින එකද, හොරාට බඳින එකද? Click to expand... හොරාට බඳින එක. most likely will not work in arshiklands
XpertThief said: බඳින එකද, හොරාට බඳින එකද? Click to expand... හොරාට බඳින එක. most likely will not work in arshiklands
dilann Well-known member Jul 6, 2018 67,411 166,801 113 එකමත් එක රටක Apr 7, 2024 #25 කෙල්ලගේ ගෙදර කවුරු හරිද රෙජිස්ටාර් ??