මචංලා,
ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. කෙල්ලගේ ගෙදරින් අපිට බඳින්න දෙන්නේම නැහැ.
හොරාට බඳින්න තමයි හිතන් ඉන්නේ.
මේක කරන විදිය ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවද?
ගෙදරට අහු නොවී කරන්නේ කොහොමද?
දන්නා අය උදව්වක් දෙන්නකෝ...
ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. කෙල්ලගේ ගෙදරින් අපිට බඳින්න දෙන්නේම නැහැ.
හොරාට බඳින්න තමයි හිතන් ඉන්නේ.
මේක කරන විදිය ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවද?
ගෙදරට අහු නොවී කරන්නේ කොහොමද?
දන්නා අය උදව්වක් දෙන්නකෝ...