හොරාට මෑරෙන්න ගහලා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

    oka pihiyak wath aran awilla aninna haduwada dnne nane bn..
    me kale inna un sure nane.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කොතරම් ප්‍රතිරෝද පැමිණියත් හොරා වෙනුවෙන් මානවහිතවාදිව පෙනී සිටින @Solo Rider ට මාගේ හදපිරි මෙව්වා එක :P :P

    Full House Reaction GIF
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    හොරකම් කරන්නෙ අසරණ කමට විතරක් නෙවෙයි පෙරේත කමට, නැති තත්වයක් මවලා පෙන්නන්නත් හොරකම් කරනවා. (දේසපාලුවෝ සහ හෙන්චයියෝ කරන්නෙ )

    නමුත් එහෙමයි කියල මරන්න අයිතියක් නැහැ. මේ අජිත් රෝහණ නීති වරද්දනවා ගොඩක් වෙලාවට. මිනිහ නිදිමතේ වගේ කියවන්නෙ.

    මරන එක විතරක් නෙවෙයි හොරකම් කරන එකත් ගෝත්‍රිකයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    මචන් මොනරටේද බන් බඩගින්නට හොරකම් කලා කියල උසාවියෙන් වරද කරුවෙක් නොකරන්නේ.

    ඒ වගේම තමයි මූනවහන් ගෙදර බඩු හොරාකන්න එන හොරාගෙ මූන වැරදිලා හරි ගෙදර කෙනෙක් දැක්කොත් අනිවර්‍යෙන්ම දැකපු එකාව මරලමයි යන්නේ.

    මේවගේ හොරෙක් අහුවුනොත් දෙපිටින් යන්න ගුටිකනවා ශුවර්.
    හැබැයි මිනිහෙකුට මැරෙනකම් ගහන එක මම අනුමත කරන්නේ නෑ

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි.

    මගේ එක්ක AL පන්තියේ යාලුවෙක් වාරියපොල ගෙවල් රෑ හොරෙක් ගෙට පැනලා. අම්මා නිදිමරගාතේ වතුර බොන්න ගිහින් කුස්සියට. දොර රෙද්ද අහක් කරනකොටම කුස්සියේ ඉඳලා හොරා පිහියෙන් ඇනලා තිබ්බා. කෑ ගහගෙන එහාට පැනපු නිසා පිහිය ඇනිලා තියෙන්නේ උරහිස ගාවිත් අතේ. හොරා පැනලා දුවලා. හිතපන් ඕක ඔය විදියට වුන නිසා හොඳට ගියා. අර අම්මා මැරුණා නම් මොකද වෙන්නේ? ගොඩක් හොරු මරන අදහසින් නෙමෙයි ගෙවල් වලට පනින්නේ. ඒ වුනාට අහු වුනිත් උන් දෙපාරක් හිතන්නේ නෑ කෙනෙක්ව මරලා බේරෙන්න. ඔය ගහපු උනුත් මරන්න බලන් ගැහුවා නොවෙන්නත් පුලුවන්. නමුත් ගෙදර කෙනෙක්ට කරදරයක් වෙනවට වඩා හොරාට කරදරයක් වෙලා උසාවි ගානේ යන්න වුනා උනත් අවුලක් නෑ මම දකින විදියට. ගිය අවුරුද්දෙත් හොර පොල් කඩන්න ගිහින් වත්තකට පැනලා හොරෙක් වෙඩි කාලා මැරුණේ. ඒත් ඔහොමනේ. අහුවුන ගමන් අනින්න යනවා පිහියෙන් දැකපු එකාට.

    Agreed kollo
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්‍රශ්ණ තමා.
     
    • Wow
    • Like
    Reactions: Rankira and NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්‍රශ්ණ තමා.
    Pol gaha kapapan. :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්‍රශ්ණ තමා.
    ඌ පොල් කඩන්නේ ගහට නෑගලද? බෑරිද ඌව වත්තේ මුර කාරයා කරන්න? අපිට එහෙම වෑඩක් මේ සතියේ වුනානේ... බෑසිල් මහත්තයාව මුදල් ඈමති කලානේ
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    ඔවාල වගේ දානපතියෝ අපි වගේ දුප්පත් උන්ට සල්ලි බෙදලා දුන්න නම් කවුරුවත් හොරකමේ යන්නෑනේ.